°° Help Me °°

246 82 85
                                    


අතේ පැටලුන Chocolate milk එකදිහා බලලා කෙල්ල ටේහ්‍යුන් ට දැම්මේ හිතාගන්න බැරිවෙලා ඉන්න මූණක්....

ඔයා තවම කෑවේ නෑ නේද.... ඒකයි ඕක ගෙනාවේ... 😅 ඔහොම බලන්න එපා..

ආහ්... ඉතින් ඇයි ඔයා මෙතන....

ඇයි මට එන්න හොද නැද්ද....
කොල්ලා යන්තමට හිනා වෙලා Chocolate milk එක එක උගුරට බීලා දැම්මා.....
ඔයා Cafe එකට ආවේ නැත්තේ ශීවු නිසාද...

හ්හඅ... ම්ම්.. දේ... මට ඕනි නෑ නිකන් එයත් එක්ක පැටලෙන්න... 🙄
අනික මං නිසා ඔයාටත් එයාගෙන් කරදරයි දැන්....
කෙල්ලගේ කොන්ඩේ හුළගට එහෙමෙහේ දුවද්දි ටේහ්‍යුන් ඒ දිහා බලන් හිටියේ ඔලුව පැත්තට ඇල කරගන....

යූ ජිනා... ඔයා මගේ යාලුවා ගේ නංගි... මගෙත් යාලුවෙක් .. ඉතින් යාලුවෙක් ට ඕනි වෙලාවට මම කැමතියි උදව් කරන්න.... ඒක මට කරදරයක් නෙවේ....

හ්ම්ම්...🙁
අතේ තිබ්බ Chocolate milk එකෙන් උගුරක් කටට අරන් කෙල්ල යන්තමින් ඔලුව වැනුවා....
ටේහ්‍යුනා ඔයා අද School ඇරුනම මම එනකන් ඉන්න එපා... මට තනියම යන්න පුළුවන් ... අනික අද මට ටෙනිස් Practice ....

ආහ්... අද.... චින්චා...

****

School ඉවර වෙලා යූ ජින් බෑග් එකත් එල්ලන් Class එකෙන් එලියට ආවේ Changing room එකට ගිහින් Track කිට් එක දාගන්න හිතාගන....

ඔ.. යූ ජිනා... 😃
ඒ එක්කම ටේහ්‍යුන් වේගෙන් ඇවිල්ලා කෙල්ලගේ කරට අතක් දාගත්තා....

ආහ්... ටේහ්‍යුනා ඇයි ඔයා ගියේ නැත්තේ... මම දැන්ම යන්නේ නෑ...
මොනා උනත් ජීමින් තරම් කෙල්ලට වෙන කාවවත් අල්ලන්නේ නෑ... ටේහ්‍යුනුත් ජිමින් ආවේ නැති දවස් දෙකට තමන් එක්ක වැඩි වෙලාවක් ගත කරන එකට කෙල්ලගේ නම් තිබ්බේ අකමැත්තකට වඩා සැකයක්....

ඔන්න... මමත් අද නවතිනවා....

හෑ..... 🙄 ඒ ඇයි අද Volleyball Practice නෑ නේ....

ආ... ඇයි Practice තියන්න බැරිද වෙන දවස් වල...... හහ්...
මේ... ඒකෙන් වැඩක් නෑ... හවසට මාත් එක්ක යමු හොදේ...

ටේහ්‍යුන් හිතලම Practice දාගන කියලා තේරෙන්න කෙල්ලට වැඩි වෙලාවක් ගියේ නෑ...

__THE RED FOX __ 🦊 ( Completed )Waar verhalen tot leven komen. Ontdek het nu