°° Why °°

238 75 44
                                    


ජීමින්ගේ අතිනුත් ඇදගන කෙල්ල ඉක්මන් ගමනින් School එකේ තිබ්බ Medical room එක ලගට ආවා...
කොල්ලත් හුම් සද්දයක් නැතුව ඔහේ යූ ජින් එක්ක ඇවිදගන ගියා....

Room එකේ දොරත් ඇරගන කෙල්ල ඇතුලට ගියේ කොල්ලගේ අත තවමත් අතාරින්නේ නැතුව...
ටිකකින් එයාව අතෑරලා ගිහින් ඇතුලේ හිටිය School එකේ Medical Section එක බාර Teacher ට මොනාද කියපු කෙල්ල ආයිත් ඇවිල්ලා කොල්ලගේ අතෙන් ඇදගන එහයින් තිබ්බ ඇදක් ලගට ගියා...

ඉක්මනට First aide Box එකක් උස්සන් ඇවිල්ලා කෙල්ල ඒකත් ඇද උඩින් තිබ්බා...
කෝ අත දෙන්න.. 😶
තවමත් කොල්ලගේ මූණ දිහා එකපාරක් වත් හැරිලා නොබලාම එයා ජිමින් දිහාට අත දික් කලා...

අහ්.... ආනි... මම කරගන්නම්...😐
කොල්ලත් හිටියේ පුදුම තරම් අපහසුතාවය කින්... ඊයේ රෑ වෙච්චි දේවල් නිසා එයාට කෙල්ල ඉස්සරහා රැදෙන්න වත් පුළුවන් කමක් නෑ....

චහ්... කෝ දෙන්න... ඔයා කරගන්න හැටි මම දන්නවා... 😑
කෙල්ල ටිකක් තදින් එහෙම කියලා කොල්ලගේ අත ඇදලා අරන් තවමත් යන්තමින් තිබ්බ තුවාල වලට බෙහෙත් දැම්මා...

හ්හාඅ ... යූ ජිනා ... ඇයි කියනවද ඔයා මෙහෙම හැසිරෙන්නේ 😐
කෙල්ලගෙන් අත ඇදලා ගන්න උත්සාහ කලත් ඒයා දිගටම බෙහෙත් දාන එක නතර කලේ නෑ.... කොල්ලාට ආව තරහටම එයා කෙල්ලට කෑගැහුවා...

කොහොමද....
කොල්ල කිව්ව දේ තේරුනත් කෙල්ල එහෙම කිව්වේ අතදිහා බලාගන ඔහේ ගෝස් එක ඔතන ගමන්.... එයාගේ මූණේ කිසිම හැගීමක් පේන්න තිබ්බේ නෑ... හිස්බවක් විතරක් එයාගේ කටහඩේ රැදිලා තිබ්බා..

ඔයා දන්නවා මම දැන් ඉන්නේ ලොකු අපහසුතාවක කියලා... 😒
අනික මට ඔයාගේ මූණ බලන්නවත් බෑ කියලත් ඔයා දන්නවා.... එහෙම වෙලත් ඇයි කියනවද මාව ඇදගන ඇවිල්ලා මේ බෙහෙත් දාන්න ගත්තේ....
කොල්ලා එච්චර ටිකක් කිව්වත් යූ ජින් නෙවේ ඔලුව ඉස්සුවේ... එයා තවමත් සන්සුන්ව ගෝස් එක ඔතනවා...

දැන් එතකොට ඔයා කියන්නේ Cafe එකේ හැමෝම ඉස්සරහා මේ තුවාලේ එකපාරට හොද වෙන එක මට බලන් ඉන්න කියලද....
එතකොට හරිද....
ඔයාට ඕනි එයාලත් ඔයා දිහා අමුතුවට බලනවටද.... 🙄
යන්තමට ජිමින්ගේ මූණ දිහා රවලා බලලා එයා ආයිත් බිම බලාගන බෙහෙත් දැම්මා...

__THE RED FOX __ 🦊 ( Completed )Where stories live. Discover now