°° Who °°

239 73 7
                                    


අදත් කෑම වෙලාවෙදි හතරදෙනාම එකතු උනා... යූ ජින්ගේ තරගේ ගැන වගේම ජිමින් දෙවෙනි තැන ගත්ත එක ගැනත් කෑම මේසේ පොඩි කතාබහක් ඇති උනා...

ඒමේ අස්සේ දෝ හ්‍යුන් සේරා දිහා හොරැහින් බැලුවේ අද ඊයෙට වඩා යූ ජින්ගෙයි ජිමින්ගෙයි තිබ්බ වෙනස ගැන තේරුන නිසා... සේරත් දෝ හ්‍යුන්ට යන්තමින් හිනාවක් දැම්මේ හැමදේම හොදින් වෙයි කියලා කියන්න වගේ...

අප්පා... මම අද රෑවෙලා ටිකක් කැලේ පැත්තේ ගිහින් එන්නද... මේ Nixen එක පැත්තට ... 😊
කට්ටියගෙම කයිය ටිකක් ඉවර වෙලා නිශ්ශබ්ද උන ගමන් ජිමින් හැරුනේ දෝ හ්‍යුන්ගේ පැත්තට...

ම්ම්... ඒ මොක....

ආහ්... අන්ද්වේ ....හ්හ් 😵
දෝ හ්‍යුන්ට කතා කරන්නත් නොදීම යූ ජින් හැන්දත් අතට තදකරගන කෑ ගැහුවා...

වේ.... යූ ජිනා.. මොකක්ද උනේ...
ඒ පාර ජිමිනුත් හැරුනේ කෙල්ලගේ පැත්තට ....

අන්ද්වේ ඔප්පා.... ඔයා .. ඔයා ඔය යන්න හදන්නේ අර Loom ව බලන්නද... 🙄
කෙල්ල කටත් උල් කරන් කොල්ලට දිගට හරහට රවන්න ගත්තා...

ඈහ්... loom ව ... ආනිහ්... මම මේ... නිකන්..

ම්ම්හූ... ඇයි එයා ලස්සනද බලන්නද... ආනී ඕනි නෑ.. කවුද දන්නේ එයා කැතද දන්නෑ නේ... 😐
කෙල්ල වාඩි වෙලාම ඉනටත් අත්දෙක තියාගන කිව්වේ සේරා වගේම දෝ හ්‍යුනුත් කට කොනින් එකිනෙකා දිහා බලලා හිනාවෙන අතරෙයි....
දැන් නම් ඒ දෙන්නටම ස්ථිරයි මේ දෙන්නා අතරේ මොකක් හරි විපර්යාසයක් වෙලා කියලා...

චහ්.... 😅
කොල්ලටත් කෙල්ලගේ රතු උන මූණ දැකලා හිනාව කටින් පැන්නත් එයා ආයි ඒක ගිල ගත්තේ දැන් හිනා උනොතින් යූ ජින් තරහින්ම පිපිරිලා යයි කියලා හිතුන නිසයි....
ක්යොප්තා... 🤭
කෙල්ලගේ මූණ දිහා බලාගනම ජිමින් හිතින් එහෙම හිතුවා...

අදල්..... ඇත්තටම ඇයි එකපාරට ....
යූ ජින් දිහා බලන් ඉදලා දෝ හ්‍යුන් ආයිත් කතාවට ආවා....

ආහ්... ආනී අප්පා.. ඇත්තටම මට නෙවෙයි වැඩිපුර උවමනාව තියෙන්නේ මගේ Red Fox ට.... 😄 එයාව මෙහෙම හිරකරන් ඉන්න එක මටත් අපහසුවක් අප්පා..
මොනා උනත් මම හිතුවේ එයාටත් ටිකක් ඉඩක් දෙන්න ඕනි කියලයි...

__THE RED FOX __ 🦊 ( Completed )Where stories live. Discover now