°° I'm Sorry °°

257 83 30
                                    


අහ්.... යූ ... යූ ජිනා... 😳
තමන්ගේ පපුවට බරවෙලා හිටිය කෙල්ලව තවත් අත අතරට තද කරගන්න ගමන් ජිමින් කෑ ගැහුවේ මොනාද උනේ කියලා නොදැනයි...
එයා ඉක්මනට කෙල්ලව උස්සලා එහයින් තිබ්බ ඇදෙන් හාන්සි කෙරෙව්වේ ඒ පියවුන ඇස් වල වගේම ඒ රතුපාට උන කම්මුල්, තොල් දිහා ආයිත් පාරක් බලන ගමන්....

ආහ්... අනේ.. යූ ජිනී.... අහ්.... 😥
දෝ හ්‍යුනුත් කෑගහගන අමාරුවෙන් නැගිට්ටා... ඒ එක්කම කෙල්ල ලගට දුවන් ආවේ සේරා....

ජිමින්... එයා ලගින් ඈත් වෙන්න.... 😐
සේරා ටිකක් තදින් එහෙම කියලා කිසිමදෙයක් හිතාගන්න බැරුව ඔලුව අල්ලන් හිටිය කොල්ලාව එහාට තල්ලු කලේ එයාව ආපහු බිත්තියේ වැදෙද්දියි...
ඒත් ඒ පාර වත් කොල්ලට දැනුනේ නෑ.... බිත්තියට හේත්තු වෙලත් එයාගේ ඇස් තිබ්බේ යූ ජින් ලග....

අනේ... පැටියෝ...
අහ්... දෝ හ්‍යුනා අනේ මොනා හරි කරන්න... එයාට මුකුත් වෙන්නේ නෑ නේද.... අනේ මගේ කෙල්ල... 😢
සේරා යූ ජින්ගේ මූණ අතගගා කෑගහද්දි ජිමින් එයාගේ අත්දෙකෙන්ම කෙස් ඇදගන්න ගමන් බිත්තිය දිගේ රූටලා බිම වාඩි උනේ ඒ මතකයන් එකින් එක යන්තමින් මතක් වෙන්න පටන් ගනිද්දි....

අ..හ්... අනේ... යූ ජිනා... නැගිටින්න කෝ... අනේ මම හිතලා... 😢
ආහ්... ඔම්මා... මම හිතලා නෙවේ...

අනේ මම දන්නේ නෑ ඇයි මම... අහ්... ඔත්තොකේ ... 😫
කදුළු පෙර පෙර කොල්ලා යූ ජින් ගේ ලගට යන්න හැදුවත් දෝ හ්‍යුන් එයාව ඇදගන දොර ලගට එක්කන් ආවා...
ජිමිනා... දැන් ඔයා එලියට යන්න...

එයා එහෙම කියන ගමන් කොල්ලව එලියට යවන්න හැදුවත් ඒක ලේසි උනේ නෑ.... එයා දිගටම සමාව ඉල්ල ඉල්ල කෑගහන්න ගත්තා.....
දෝ හ්‍යුන්ට තනියම එයාව අල්ලන් ඉන්නවත් බැරි මට්ටමට කෙල්ල ලගට යන්න එයා දැගලුවා....
මං කියන එක අහලා දැන් එලියට යන්න.. ඔයා එයාගෙන් දැනට ඈත් වෙලා ඉන්න ජිමිනා... 🤨

ආහ්... මට එයා ලගට යන්න දෙනවා.... 😡
දෝ හ්‍යුන් ගේ හඩ ටිකක් තද වෙද්දි ආයිත් Red Fox එලියට ආවේ එයාගේ Loom ගෙන් තමන්ව වෙන් කරන්න හදන Black Fox දිහාවට ඒ රතු ඇස් හරවන ගමන්......

ජිමිනා......හ්..... 😤
හොද සිහියට එනවා.... මේ කරපු හරිය මදිද... ආහ්...
Red Fox එක්ක පොර බදලා දිනන්න බැරි බව දැනන් හිටියත් දෝ හ්‍යුන් එයාව උපරිම ශක්තිය දාලා පස්සට තල්ලු කරේ කෑගහගන එයාගේ ඉස්සරහට පනින ගමන්....

__THE RED FOX __ 🦊 ( Completed )Where stories live. Discover now