°° Blue Eyes °°

224 71 40
                                    


දිගටම හිර වෙලා හිටිය Red Fox අද හිතේ හැටියට කැළේ ඇවිද්දා... ඒ කළුපාට කඳන් තියෙන උස ගස් වලින් ආව සුවද වගේම වේලිච්ච කොල උඩට ලාවට වැටිලා තිබ්බ හඳ එලියත් එක්ක එයා ගතකරපු ඒ වෙලාව ගෙවිලා යනවා එයාට නොදැනුන ගානයි...

 ඒ කළුපාට කඳන් තියෙන උස ගස් වලින් ආව සුවද වගේම වේලිච්ච කොල උඩට ලාවට වැටිලා තිබ්බ හඳ එලියත් එක්ක එයා ගතකරපු ඒ වෙලාව ගෙවිලා යනවා එයාට නොදැනුන ගානයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හඳ දිහාවට තවත් පාරක් හූ කියලා උඩු බුරලා එයා වේගෙන් තවත් කැළේ ඇතුලට දිව්වා...

*****

මේ වෙලාවෙ සාලෙ වෙන්නේ මොනාද කියලා නොදැන යූ ජින් ඇද උඩට වැටුනේ ජිමින්ගේන් ලැබුන ඒ ආදරනීය හාදුව ගැන ආයිත් මතක් කරගන්න ගමන්....

නැත්තන් මම ඔයාට Black Fox හෙඩ් කියලා කියන්නද.... 😏
තමන්ගේ මූණට නැවිලා කට කොනින් හිනා උන ඒ කෙනා දිහා දෝ හ්‍යුන් බලන් හිටියේ කලබල වෙච්චි බැල්මකින්....

දෝ හ්‍යුන්ටත් වඩා උසක් තිබ්බ ඒ කෙනා සාමාන්‍ය හැඩිදැඩි පෙනුමක් තිබ්බ තරුණ කෙනෙක්... තනි සුදු පාට කොණ්ඩෙ බෙල්ල ගාවට වෙනකන් ටිකක් වැවිලා තිබුනා... නිල්පාටට හුරු ඇස් වගේම නපුරු පාටට කැපිලා පෙනුන ඇහිබැම් නිසා එයාව දකින ඕනි කෙනෙක්ගේ හිතට එකපාරට එන්නේ පොඩිම හරි බයක්...

 නිල්පාටට හුරු ඇස් වගේම නපුරු පාටට කැපිලා පෙනුන ඇහිබැම් නිසා එයාව දකින ඕනි කෙනෙක්ගේ හිතට එකපාරට එන්නේ පොඩිම හරි බයක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සුදුපාට හුඩි එකක් ඇදන් හිටිය ඒ කෙනාගේ පිටිපස්සෙන් හිටියේ තවත් සුදු කොන්ඩ තිබ්බ හැඩිදැඩි මැදිවයසේ කීපදෙනෙක්...

__THE RED FOX __ 🦊 ( Completed )Where stories live. Discover now