°° Another Day °°

267 83 39
                                    


යූ ජිනා....
School ඇරිලා class එකෙන් එලියට බැහැලා ගෙදර යන්න හැරුන කෙල්ල නතර උනේ ඒ කටහඬ නිසා...

ඔ... ටේහ්‍යුනා .... වේ....

යං .. මාත් එන්නම්....😁
කෙල්ලට ඉස්සර වෙනගමන් කොල්ලා එයාගේ Box හිනාව දැම්මා...

ආහ්.. ආනියෝ... මට තනියම යන්න පුළුවන් ... 😊
මොනා උනත් ජිමින් තරම් කෙල්ල කා එක්කවත් එච්චර එකතු කෙනෙක් නෙවේ.... ටේහ්‍යුන් එක්කත් එහෙම තමා...

ම්ම්හූ... හොදට තියෙයි... අර ශීවු කාරයා එහෙම පස්සෙන් ආවොත්.... බෑ බෑ... යමු මම ත් එන්නම්....
කෙල්ල ආයිත් මුකුත් කියන්නත් කලියෙන් ටේහ්‍යුන් එයාව ඇදගන School එකෙන් එලියට ආවා...

එක එක දේවල් කියව කියව දෙන්නම ගේ පේන දුරට පයින්ම ආවා...

ටේහ්‍යුනා .... මෙතන ඉදන් මම තනියම යන්නම්.... ඔයා යන්න .. හවස් වෙලා...🤗

හ්ම්ම්... ඔයා ඇතුලට යන්න මම ඊට පස්සේ යන්නම්... අන්යොන් ....😁

කෙල්ල ඇතුලට යනකන්ම ටේහ්‍යුන් දුර ඉදන් බලාගන ඉදලා ආපහු හැරුනේ ගෙදර යන්න... ඒ එක්කම එයා Phone එක අතට අරන් Number එකකට Call එකක් ගත්තා....

යොබුසෙයෝ ....

ම්ම්... ඔ... ආවා...
දැන් තමා ඔන්න ඇතුලට ආවේ....

අපෝ හරි හරි ගේ ලගටම එක්කන් ආවා..😉

ආනී... මම තවම මග... හ්ම්ම්....
ආ... මේ... උඹට උණ වගේද බං...

එයා කිව්වේ උණ කියලා.. අමාරුද... ආ... හ්ම්ම්... එහෙනම් කමක් නෑ...

හෙට වත් එන්න හොදේ... හ්ම්ම්....

*******

ඔම්මා.... ම්ම්...
කෙල්ල උඩ පැනගන ඇවිත් සේරාව බදාගත්තේ බෑග් එකවත් ගලවන්නේ නැතුව....

ඔ.... යූ ජිනා... අද මොකෝ මේ... ම්ම්.. මූණත් මැලවෙලා...😯
සේරා තමන්ගෙන් එහාට උන කෙල්ලගේ නිකටෙන් අල්ලලා මූණ දිහා බැලුවේ ඇස්දෙකත් හීනි කරලා...

ආහ්...හ්හ්.... අර ශීවු නිසා මට දවසම එපා උනා... එයා නම් මහම මහා වදයක්... පුෆ්ෆ්...😑😑
යූ ජින් මූණට වැටිලා තිබ්බ කෙස් රොදකට කටින් පිඹින ගමන් සෝෆා එකට වැටුනේ මූණ පුළුටු කරගන....

__THE RED FOX __ 🦊 ( Completed )Where stories live. Discover now