°° Smile °°

217 71 17
                                    


යූ ජිනා.... අනේ ඇයි මේ... 😟
තවමත් මූණ හංගගන්න දගලන කෙල්ල දිහා බලාගනම කොල්ලත් එතනින් වාඩි උනා...

අහ්... ආනියා.. ජිමිනා.. මුකුත් නෑ... 🙂
ආයිත් බොරු හිනාවකින් මූණ පුරවන් එයා එතනින් නැගිටින්න හැදුවත් ජිමින් එයාගේ අතකින් අල්ලලා ආයිත් ඉන්දව ගත්තා...

ම්ම්හූ... ආනී... ඔයා අඬලා... මොකක්ද උනේ කියන්නකෝ... ඔයා කෑම කෑවෙත් නෑ හරියට... 😐

ඇයි ඔයා loom ව බලන්න ගියේ නැත්තේ ..
එයා කොල්ලගේ මූණ නොබලා අහක බලාගනම කිව්වා..

ආහ්... මේ.. අප්පා කිව්වා වෙන දවසක යමු කියලා.. හෙට Matches නිසා...

ම්ම්.. වෙන දවසක.. ඉතින් ඔයා මොකෝ කිව්වේ...🙄
ඒ පාර නම් කෙල්ල ඇස්දෙකත් ලොකු කරන් ජිමින්ගේ මූණට එබුනේ ඒ ප්‍රශ්නේට උත්තරේ දැන ගන්න...

හ්හාඅ මොනා කියන්නද... හා කිව්වා.. 😶

හ්ම්ම්... එහෙමද.. හා හා... එහෙනම්.. 😒
එයා ආයිත් ඇස්දෙක බිමට හරවගන තොල හපන්න ගත්තා...

යූ ජිනා...

ම්ම්...
කෙල්ල යන්තමින් මිමිණුවේ ආයිත් ඇස්වල කදුළු පිරෙද්දි ....

මියානේ.. ඊයේ උන දේට... මම කිව්වේ... මේ...
මම නිසා ඔයාට තුවාලත් උනා නේ... අනික මම ඔයාගේ අකමැත්තෙන් ඔයාව ... මේ... 😥

ඔ අනියා... හ්ම්ම් ඒකට කමක් නෑ.... ඒ හිටියේ ඔයා නෙවෙයි නේ... 🙂
ඔයා උනා නම් එහෙම කරන එකක් නෑ නේද... ඒ කියන්නේ ඔයාගේ හිතේ මං ගැන ආදරයක් නැතුව ඇති.... හ්ම්ම් ඔයාගේ ඇගේ ඉන්න Fox විතරයි ද ඔප්පා මට ආදරේ කරන්නේ...
ආහ්... එතකොට මම විතරද මෙහෙම ..😔

පිටින් දැම්ම හිනාව අස්සෙන් යූ ජින් තමන්ගෙන්ම ප්‍රශ්න කරන්න ගත්තේ එහයින් තිබ්බ කණුවට හේත්තු වෙන ගමන්....

ඒ එක්කම දෙන්නා අතර ඇති උනේ නිහඩ බවක්... යූ ජින් වගේම ජිමිනුත් හිතින් එකක් හිතාගන පිටින් හිනාවකින් අහක බලාගත්තේ තවමත් දෙන්නගේ අතර තිබ්බ පරතරය අඩු නොකරමයි....

දෙන්නම එහෙම විනාඩි පහක් හයක් ඉන්න ඇති... ඔහේ අහක බලාගන...
ම්ම්... යූ ජිනා.. මේ මම ඇත්තටම ඔයාට කියන්න ....
හිතලා හිතලා කොල්ලා තීරණය කලේ එයාගේ හිතේ තියෙන දේ කියලා දාලා ඉක්මනට කාමරේට දුවනවා කියලා.....
එහෙම හිතාගන එයා කෙල්ල දිහා නොබලාම කතාව පටන් ගත්තෙ එයාගේ මූණ දැක්ක ගමන් කියන්න යන දේ ගිලෙන බව දන්න නිසා....

__THE RED FOX __ 🦊 ( Completed )Where stories live. Discover now