part 02✨

1K 138 14
                                        

මන් ඉස්සර අපි කරපු ව කල්පනා කර කර හිනා වේවි ඉද්දී එකපාරට දොර ඇරන් ආවේ.............💥

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
ජිමින්.....😳😳

🐥ඇයි.......මොකද....

💋කවුද ඩාලින් මේ......

🐥මගේ වයිෆ්.....😏😏

💋ආ මේ කෙල්ල ද ඒ....😏😏

🐥ඔතනින් එහාට වෙනවා.....මොකද්ද ඔය ඇදන් ඉන්නේ....අද ඔහේ හිතන දෙයක් වෙන්නේ නෑ...😏😏(මොන උනත් සෙක්සි)

🌸(රෝස්....මෙතන ජිමින් එක්ක....ඊයා ඇදන් ඉන්න එක.....ලස්සනයි කියලා හිතන් ඉන්නේ....ලබ්බ තමා.... ජිමින් මන් හිතුවේ. නෑ ඔයා මේ වගේ කෙනෙක් කියලා😑😑හහ්.....)

මන් බේඩ් එකෙන් බැහැලා අර කෝලන් දෙකට බෙඩ් එක දුන්නා....ඊයා වෙලාගෙන කිස් කොරන හැටි හරියට මන් කියලා ජීවියෙක් නෑ වගේ.....කෝකටත් කියලා 4to එකක් ගහගන්න ඕනි..... ජීමිනා බිලානේ ඉන්නෙත්😏😏අර හොන්තුවත් සිහියක් නැතිව නලියනවා නේ.....

මන් 4to එක ගහන් එතන තිබ්බ හැන්ෆ්‍රී එක අරන් බැල්කනි ඒකට ගියේ ප්‍රෝනේ වීඩියෝ එකක් live බලන්න ඕනි නැති හන්ද......😒😒

🌸😒😒වැඩිකල් යන්න කලින් මන් කුඩම්මෙක් වෙයි වගේ.....අහ්.....අහස කොච්චර ලස්සනද....අද සොල් කොච්චර ලස්සන උනත් මගේ ජිවිතේ කලකන්නීම දවස....😑😑😑

සීතලයි"

අයිශ්....අරුන් මොන ලබ්බක් කරලාද මගේ රෙදි ටික අයින් කරලා තියෙන්නේ....රෙදි තිබ්බා නම්😑😑ක්ලබ් එක පැත්තේ වත් යන්න තිබ්බ....

බැල්කනි එක අයිිනේ බිත්තියට හේත්තු වෙලා නිදා ගත්තේ පට්ට නිදිමතක් ආපු හින්දා....කාමරෙන් එන සද්ද එක්ක මගේ වල් හිතත් එක්ක නිදා ගන්න බැරි හන්දා song එකක් හොයන්(ෆය....) සද්දෙ වැඩි.......කරලා හැන්ෆ්‍රී එක ගහන් නිදා ගත්තා.....

At morning 🌄

ජීමින් pov

"අහ්.....කොහෙද මන් ඉන්නේ.... අයිශ් ඔලුව ගලේ ගහලා වගේ රිදෙනවා 😑😑😑💥"

මන් පෙරවන් ඉන්න රෙද්ද අයින් කලාම තමා දැක්කේ නූල් පොටක් නෑ කියලා ඇගේ....

🐥අහ්....😳😳ඊයේ.....මොකද උනේ.....

💋Mhhhh....ඔප්පා....නිදා ගන්න කෝ....

I'm Sorry 😥 (Complete 💯 ✅)Donde viven las historias. Descúbrelo ahora