part 15✨

649 94 49
                                        

දෙන්නගෙම ආදරණීය පළමු හාදුව ඒක........

+++++++++++++++++++++++++++++++++++++

ඩොක්ට එක්ක හ්
කතා කරලා බෙහෙත් ටික ලියාගෙන මින්සුයි,යූරි රූම් එකට එද්දී ජිමිනුයි,හනයි වෙලිගෙන ඉන්නවා දැකලා

🖤මේ ඔක්කොම මහින්ද මහත්තයා රට බේර ගත්ත නිසා තමයි... හම්

එහෙම කියද්දි එක පාරට කපල් එක බය වෙලා හනා සීට් එකේ නූල් ගණන් කරනවා ජීමින් එතන තිබ්බ කොළ වඟයක් අනිත් පැත්තට හරවන කියවනවා....

💚සැක්......කිස් එක කෑවා කෑවා....😒😒 උබට ලව් එකක් නෑ කියලා අනිත් මිනිස්සුන්ගේ ලව් ඔහොම කඩනවද මන් අහන්නේ....😒😒මගේම කිස් කීයක් උබ නිකන් නිකරුනේ විනාශ කරාද😒😒💔

🖤😒මට නැති මන් ඉලව් උබළට ඇයි

🐣😏ඇයි අර ඉන්නේ

💚🖤🌸😳කවුද....

🐣Jk 😏😏

🖤😳ඈ....

💚🌸ඈ....

🐣මන් නම් දන්නවා දෙන්නගේ ......

කියලා ජීමින් කියන්න යද්දිම අතේ තිබ්බ පාර්සලේ ජිමිංගේ අතට දීලා යූරි

🖤මගේ මස්සිනේ මෙන්න මේ බෙහෙත් ටික ගෙනාවා අපි දැන් ඔයාගේ භාර්යාව පරිස්සමින් බලා කියා ගන්න හොඳේ😗😗

🌸මොකද්ද ඔප්ප කියන්න ගියේ...

🐣😳😳

🖤💚 ඔප්ප....

🌸වේ....🙄

ජීමිණුත් පුදුමෙන් බලන් හිටියේ කවදාවත් හනා එයාට ඔප්ප කියලා කතා කරලා නැති නිසා....

💚🖤ඕ...ඔ.....ඔ....ඔ.....

🌸ඇයි මෝ....

හනාට වැඩේ තේරුනේ පස්සේ එයාගේ කටෙන් මොනාද කියවුණේ කියලා....

🐣🥺🥺ආයේ කියන්න

🌸මොකද්ද අනේ🙈වෙන මොකක් කියන්නද....යන් ගෙදර මට ගෙදර යන්න බැරි ද දැන්ම....

💚නෑ ඔතන ඉඳන් උබ හනිමූන් පලයන්🙂ෂෝක් රූම් එක....එදා වැඩේ කරන්න උනේත් නෑනේ....

🖤🙄වැඩේ කරන්න බෑ බල්ලෝ

💚ඇයි🙄

🐣 ටොපි දෙන්නම එළියට පල😐😐

I'm Sorry 😥 (Complete 💯 ✅)Место, где живут истории. Откройте их для себя