හනා මහා ලොකු වැඩක් කරලා වගේ ගෙට එද්දී🤣💔 (වැඩ්ඩා වගේ අර ටැමිල් ෆිල්ම් වල නළුවා එන්නේ දූවිලි එම අස්සෙන් ඒ වගේ😌)
🐰🖤🤣🤣🤣🤣🤣
🐰අම්මෝ මගේ වකුගඩුවක් left 🤣🤣🤣
🖤🤣මගේ හක්ක පනින්න වගේ
යූරි jk බදාගෙන බිම පෙරළි පෙරළි හිනා වෙනවා🤣🤣💔
🌸මොකද යකෝ තොපි දෙන්නා ඔය
🐰කොහොමද කොන්ඩෙන් අල්ලන් දුන්න පාර
🖤🤣අම්මෝ මින්සුවත් ඉන්න තිබ්බේ ආතල් එකක් බලන්න🤣🤣💔
මුන් දෙන්නා හිනා වෙන විදිහට මටත් හිනා යනවා අප්ප
🌸 නවත්තපිය දෙන්නම😅
🐰හරි ඔන්න නැවැත්තුවා🤣💔
🖤පොඩ්ඩක් ඉඳපන් කාලෙකින් ලේ පිරිසිදු කර ගන්න බැරි උනා🤣🤣💔
🐰ඕහ් මට කෝල් එකක් එක බලලා එන්නම්
🖤හරි
Jk කෝල් එක ගන්න ගියා මන් සෝෆා එකෙන් වාඩි වෙලා මේඩ් කෙනෙක්ට කියලා වතුර එකක් ගෙන්න ගත්තා....
🌸මහන්සි බම් අම්මෝ🥴
🖤අම්මෝ උබට මැරිච්ච ආච්චි වැහුනද ඕයි අරහම වලි ඇද්දේ අම්මෝ ඒකිගේ දත් ටික ඉතුරුද මන්දා
🌸 ආ.... කමක් නෑ....
🖤මගුල🤣🤣💔මොන උනත් මරු ආ....කෙල්ල ඔන්න ඔහොමනේ ඉන්න ඕනි
🌸😏දැන් මන් වෙනස්...මන් දැන් මිසිස් පාක්😌 ගැන්මෙන් ඉන්නේ
🖤අනේ උඹේ ගැම්ම....මොකද කරන්නේ අපේ ඔම්ම ඊයේ රෑ කෝල් අරන් බම් අම්බානෙක....
🌸ආ සෙහි ඔම්ම...ඒ මොකෝ දන්නේ නෑ උබ ආයේ ගත්තේ නැද්ද
🖤😶නෑ බම් දැන් ගත්තොත් කන පුරෝලා අහ ගන්න පුළුවන්
🌸😏කෝල් එකක් අරන් කියපන් අනාගත බැන හම්බ උනා කියල
🖤😶පලයන් යන්න
අපි දෙන්නා කතා කර කර ඉන්න අතරේ jk හදිස්සියේ දුවන් ඇවිත්
🐰මට පොඩ්ඩක් ක්ලබ් ඒකට යන්න වෙනවා කෙල්ලනේ😐ගිහින් එන්නම්..යනවා යූරි පරිසමයින් ඉන්න
ŞİMDİ OKUDUĞUN
I'm Sorry 😥 (Complete 💯 ✅)
Romantizmඔයා මාව අපායකට ඇදලා දැම්මා නේද තාත්තේ....🥺අම්මා නැති උන දවසේ ඉඳන් ඔයා කළේ බිස්නස් පස්සේ යන එක විතරයි මාවත් ඔයාගේ බිස්නස් ඉත්තෙක් කරා නේ තාත්තේ....මන් ඉල්ලුවේ ඔයාගේ ආදරේ විතරයි....ඒත් ඔයා.....💥💔" හේ හේ 18+ ටිකක් තියේ ඉතින්....👀
