Hana pov
"එදා පාර්ක් ගිහින් ආපු දවසේ ඉඳන් අපි දෙන්නා හරි සතුටින් හිටියේ......ජීමිනිට මතකාද දන්නේ නෑ අද අපි දෙන්නා ෂොපින් යන්න දා ගත්තා.... බබාලට ඕනි බඩු ටික ගන්න......"
හනා නේ කල්පනා කර කර ඉන්නේ ෆ්‍රිජ් එකේ තිබ්බ තඩි චොකලට් කේක් කෑල්ලක් කන ගමන්....
"මන් කේක් කෑල්ල කන ගමන් සාලෙට යද්දී දැක්කේ.... ජීමිනි ඔෆිස් යන්න ලෑස්ති වෙලා ඉන්නවා.....😡ඒ කියන්නේ මෙයාට මතක නෑ...."
🐣ගුම් මෝනින් මගේ මැණික් කැට දෙක..... උම්ම්ම්ම්ම්ම්ම්ම්මා....ගුම් මෝනින් සුදු.....මන් යනවා ඉක්මනට එන්නම් අද මන් ඉන්නම ඕනි මිටින් එකක් තියෙයි....එකෙන් පස්සේ මට සතියක් විතර ගෙදර ඉන්න පුළුවන්...ඔයා එක්ක😘😘
ජීමින් මටයි බන්ඩියටයි කිස් දෙකක් දීලා.......
🌸😡ඔයාට මතක නැද්ද චීම්....
🐣ඕහ්....මොකද්ද මැණික......
මට උත්තර දුන්නෙත් 4න් එක දිහා බලන්...මන් තරහටම ගස්සං ගිහින් සෝෆා එකෙන් වාඩි උනා .....
එතකොට තමා කොල්ලාට මිටර් උනේ කෙල්ල අවුලෙන් වගේ ගියේ කියලා
🐣ම්ම්ම්...මොකෝ මැණික මේ තරහ ගිහින්.....
🌸ඔයා ප්‍රෝමිස් උනා අද ෂොපින් යනවා කියලා🥺
කෙල්ල අඬන්න මූණ හදන් කියද්දී තමා කොල්ලට මතක් උනේ එක...
🐣අනේ අනේ.... අම් රියලි සොරී මැණික🥺අද මන් ඉන්නම ඕනි මිටින් එකක් තියෙන්නේ🥺අප්පත් නෑනේ ඒකට යවන්න මන්ම යන්න ඕනි....අපි වෙන දවසක යන්ද මැණික මන් ප්‍රොමිස් වෙනවා වෙන දවසක යන්....අනේ අඩන්නම් එපා
🌸😭අනේ චිම් ඔයා නරකයි......අද මට යන්නම ඕනි
කෙල්ල අඩද්දිත් ජීමින්ට ඔෆිස් එකෙන් කෝල් එකක් ආවා... අනිවාරෙම් එන්න කියලා...
🐣අනේ මැණික මේ අහන්නකෝ
👩🏼මොකද මොකද මේ මගේ කෙල්ල අඬන්නේ උදේම
🌸😭 ඔම්මආ....අනේ මේ චිම් මට දැන් ආදරේ නෑ
👩🏼ආ.....මොකද ඒ.....කෝ මගේ මෝඩ පුතා...
කියලා ඔම්ම අති සාර්ථක ලෙස ජීමින්ට මොලේ හෙල්ලෙන්න ඔළුවට එකක් ගැහුවා
YOU ARE READING
I'm Sorry 😥 (Complete 💯 ✅)
Romanceඔයා මාව අපායකට ඇදලා දැම්මා නේද තාත්තේ....🥺අම්මා නැති උන දවසේ ඉඳන් ඔයා කළේ බිස්නස් පස්සේ යන එක විතරයි මාවත් ඔයාගේ බිස්නස් ඉත්තෙක් කරා නේ තාත්තේ....මන් ඉල්ලුවේ ඔයාගේ ආදරේ විතරයි....ඒත් ඔයා.....💥💔" හේ හේ 18+ ටිකක් තියේ ඉතින්....👀
