_______අහම්බෙන් මුණ ගැහුන
ඇස්දෙකක් නිතරම හොයනකොට
තවත් අහම්බෙන්
ඒ ඇස් ලගම නතර වුනා....
එත්
ඒ ඇස් වලම මන් දැකපු ප්‍රේමය වෙනුවට,
ගැබුරු හිස් අදුරක්ම තිබුන ඒ ඇස්,
ජිවිතේ ගැන මහා පුදුම හිතෙන තැනට
පත් කරන්නම
ඒ ඇස් වල මගහැරුන ප්‍රේමය දිලිසෙනකොට
හානා දිගටම එයාගේ
ජිමින්ට ප්‍රේම කලා.....
හිතකට ඕනේවුනාම
වැලදගැනිමක්
ඒ වැලදගැනිම නැතිවෙනකොට
හැගීම් මරලා දැම්මාත්,
අහම්බෙන් හරි හම්බුන
ගිම්හාන ප්‍රේමයක සුවද
ජිමින්ගේ මුළු ආත්මේම
මත් කලා....
පරිස්සම් කරගන්න සටන් කරන තප්පරේකත්
ප්‍රේමයට ලෝබ වෙන්න ජිමින් හානාගෙන් ඉගෙන ගත්තා.........
යලුකමකට ගැහුනු පිරිමි සිමා නොවෙනකොට,
දුක නිවන බෙහෙතක් වගේ රැදුන
මතක ගොඩක් එක්ක
සමහර යලුකම් ලස්සන වුනා,
ටේ,මින්සු,කුකී,යුරි වගේ.....🦋
_____ආදරේකට සීමාවක් නැතිවෙනකොට
රාගය කියන කුණාටුව
එනකම්ම ආදරේ පිවිතුරු වුනා....
එත් කුණාටුවකත්
ලස්සන ආරම්භයක් තියෙනවා කියලා
හානා ජිමින් පෙන්නුවා...❤️
රතුරෝස මලක,සුදුරෝසමලක ප්‍රේමනීය සුවද තැවරුන ඒ purple violet මලක් වුන හානාව
ප්‍රේම ගංගාවක මත් බබරෙක් වුන ජිමින්
ගිම්හාන ප්‍රේම සුවද විදින්න සැරසුනෙම
නිමක් නොමැති වචන වලට පෙරලන්න බැරි ඒ හැගීම් ලස්සනම නිසාමයි....❤️
𝐼'𝓂 𝒮𝒪𝑅𝐸𝒴 🦋🌸
𝒷𝓎 𝒦𝐼𝑀 𝓈𝒶𝒹𝓊❤️🦋
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
හදවතට දැනුන වචන ටිකක්🥺🌷
winitharupasinhaThar thank you 💜
К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.
ВЫ ЧИТАЕТЕ
I'm Sorry 😥 (Complete 💯 ✅)
Любовные романыඔයා මාව අපායකට ඇදලා දැම්මා නේද තාත්තේ....🥺අම්මා නැති උන දවසේ ඉඳන් ඔයා කළේ බිස්නස් පස්සේ යන එක විතරයි මාවත් ඔයාගේ බිස්නස් ඉත්තෙක් කරා නේ තාත්තේ....මන් ඉල්ලුවේ ඔයාගේ ආදරේ විතරයි....ඒත් ඔයා.....💥💔" හේ හේ 18+ ටිකක් තියේ ඉතින්....👀
