part 17✨

529 104 14
                                        

Im sorry

ඩින් ඩොන්..

බෙල් එක ගහපු නිසා හනා ගියෙ දොර අරින්න 😌 .. දොර අරිද්දි එතන ඉදියෙ රෝස් 😳

? යා හනා 😌 කො මගෙ ජිමිනා... ඔප්පා කෝ ඔයා...

රොස් හනාවත් තල්ලු කරන් ගේ අස්සට ගියා..

🌸 යා තමුන් කව්ද මෙහෙම ගෙවල් අස්සට එන්න ආ 😡

?ඒක තමුන්ට අදාල නැනෙ 😡කොහොමත් තමුන්ව මන් මෙ ගෙදරින් එලියට දානවා 😡..

🌸 ආස ඇති නෙ 😂 අනෙ පලයන් බන් යන්න ..

?යා හනා 😡 උබට ජිමිනා ආදරෙ නැ .. මට ජිමිනව දීලා උබ යන දිහාක යනවකො

🌸😂එහෙමද ආස .. බලාගෙන ඉදහන් ජිමිනව උබට දීලා මන් යනකන් ..

? ඉදහන් උබට මන් .. 😡

එහෙම කියලා රෝස් හනාගෙ කම්බුලට ගහන්න අත ඉස්සුවා.. 😌ඔව්වට අපෙ හනා සැලුනෙ නැ .. අත අරන් අත අබරලා පිටි පස්සට කරලා පුපට පයින් එකක් දුන්නා රෝස් ගෙ .. 😂 එකි බිමට වැටුනෙ ගෙම්බා පොලෙ ගැහුවා වගෙ... ඔතන ඔය විදිහට wwe එකෙ වගෙ මරාගද්දි...

යුරි ඉදියෙ රූම් එකෙ ඊයෙ රැ වෙච්ච දේවල් ගැන හිත හිත උඩ පැන පැන ..

ඔක කුකි හිමින් බලන් ඉදියා ..

🐰මොනාද කල්පනා කරන්නෙ ආ .. ඊයෙ උන දේවල්ද ..

🖤ක්.කුකි 😳

🐰යුරි සරංහෙ..😌💝

🖤😳මාත් 🙈

කුකි එහෙමම යුරිව ඇදලා අරන් කිස් කලා ... තොල් මාරුවෙන් මාරුවට උරන ගමන් කිස් කරද්දි...

දඩොංංංං...

පල්ලෙහයින් මොකක්ද බිදෙන සද්දයක් ඇහුනා ..

එතකොට තමා කුකි යුරි මෙ ලොකෙට ආවෙ..😂

🖤යා හනාට කරදයක්ද දන්නැ ..

🐰යමන් ටක් ගාලා..

දෙන්නා එක්ක පඩිපෙල බහිද්දි හනා ඉන්නවා මල් වාස් එකක් උස්සන් .. 😂 රෝස් ඉන්නවා බයෙන් වෙව්ල වෙව්ල..

🖤යා හනා නවත්තහන් යකො මොකො ඔය😒

යුරි ඇහුවෙ හනා ගාවට දුවන ගමන් ..

🌸මෙ ගැනි ජිමිනව එකිට දීලා මට යන දිහාක යන්නලු..

🖤හැ 😒 උබ එහෙම කිව්වද රෝස්

? ඔව් මන් කිව්වා..😌

🖤අහ් එහෙනම් ඔකෙන් දමලා ගහපන් හනා.. බෙල්ල ගැලවෙන්නම මෙකිගෙ .. 😂

🐰කමොන් කමොන් හනා ..ගැම්මක් තමා.. 😂

සාලෙ මැද්දෙ හනයි රෝසුයි මරාගන්නවා.. 😂කුකි යුරි හනාට චියර් කරනවා ..

🌸උබ ආයි ජිමිනා දිහා ඇහැක් ඇරලා බැලුවොත් උබෙ දත් ටික බඩට යවලා නවතින්නෙ මන් ..දැන් පලයන්

හනා රෝස්ගෙ කොන්ඩෙන් ඇදගෙන පාරට එක්කන් ගිහින් තල්ලු කලා .. 😂

?උබගෙන් මන් පලිගන්නවා හනා 😡 ජිමිනා මගෙ කරගන්න එක කරගන්නවා...

🌸 අහ් යද්දි සිද්දාලෙප එකක් අරන් පල .. 😒කියවන්න නම් දන්නවා රෙද්ද..

හනා එහෙම කියලා ගේට් එක වැහුවා ..😂

###########################

කොටයි හොඳේ🥺🥺මගේ යාලුවෙක් ටයිප් කරලා දුන්නේ මට මේ දවස් ටිකේ විභාගයක්😭😭sorry කතාව පරක්කු උනාට

කොටයි හොඳේ🥺🥺මගේ යාලුවෙක් ටයිප් කරලා දුන්නේ මට මේ දවස් ටිකේ විභාගයක්😭😭sorry කතාව පරක්කු උනාට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සරන්හේ💜💜💜💜

I'm Sorry 😥 (Complete 💯 ✅)Where stories live. Discover now