ගොඩ කාලෙකින් නේද.....කතාව අමතක ත් ඇති කලින් කොටස පොඩ්ඩක් බලලා එන්නෝ 🥺🥺
***********"**"*************
මන් එම හිත හිත පල්ලෙහට ගිහින් දොර ඇරියම.....මාවත් පෙල්ලන් ඇතුලට ආවේ......
-----------------------_------------------------------------
💚🖤හනා💥🗣️
🐣මොන.......
එක පාරටම දොර ගලවන් වගේ ගෙට ආවේ වෙන කවුරුත් නැවේ හනාගේ පජාත මිත්ර රත්න දෙක......
ආපු ගමන් යූරි පැනලා ජිමින්ගේ බෙල්ලෙන් අල්ලලා
🖤කෝ මගේ කෙල්ල😡😡මොනාද තමුන් කළේ
💚ඒ අතෑරලා වරෙන් දවල්ට මට පාත්ත මස් ඕනි නෑ
🐣ඌ.... උඩ.....
ජිමින්ගේ බල්ල ඇතැරිය ට පස්සේ යූරි කෙලින්ම දුවන් ගියේ උඩට ජිමින් බෙල්ලත් අල්ලන් මොන හෙනයක් පාත් උනාද කියලා බලන් හිටියා
💚 අපේ එකිට මොන හරිවෙල තිබ්බොත් ඒකිව වැන්දබුවක් කරලා ගෙදර අරන් යනවා🙂💔
කියලා මින්සුත් උඩට ගියා. .....
ඒ මොකද්ද කිව්වේ කියලා කල්පනා කර කර ඉද්දී එක මතක් වෙලා තඩි කෙල ගුලියකුත් ගිලලා ටේටයි, ජේකේටයි mg එකක් දාලා එන්න කිව්වේ ගේ හරියටම කෙල්ලෝ 3න් දෙනෙක් එක්ක ජීමිනා තනි වෙලා හින්දා පෙර සූදානම්
Mg ක දාලා ආයේ උඩට යන්න හදද්දී ම ඩොක්ට ආවා එයා එක්කම ජිමින් උඩට ගියා.....
🐣එන්න dr.lee
👨🏻⚕️හරි දරුවෝ මොකෝ උනේ උදේම මේ ළමයට
🐣 උ...උ.. උණ වගේ lee අංකල්
👨🏻⚕️අහ් හරි බලමුකෝ
🐣හහ්....හරි
රූම් ඒකට යද්දීමින්සුයි යූරි ඇද උඩ ඉදගෙන හනාව නැගිට්ට වන්න හදනවා රූම් එකේ දොර ඇරුන ගමන් යූරි මාරාන්තික බැල්මක් ආපු අය දිහාවට දැම්මා.....ඇවිල්ලා තියෙන්නේ ඩොක්ට කෙනෙක් කියලා දැක්කේ අර කනේ ගහලා උණ බලන ඒක දැක්ක හින්දා.....
👨🏻⚕️මේ ළමයි එළියට යන්න මන් හනාව බලන්නම්
💚🖤හරි ඩොක්ට
කට්ටිය එලියට ගියාම dr. හනාව බලලා විනාඩි 15කික් විතර එළියට ආවා.....
YOU ARE READING
I'm Sorry 😥 (Complete 💯 ✅)
Romanceඔයා මාව අපායකට ඇදලා දැම්මා නේද තාත්තේ....🥺අම්මා නැති උන දවසේ ඉඳන් ඔයා කළේ බිස්නස් පස්සේ යන එක විතරයි මාවත් ඔයාගේ බිස්නස් ඉත්තෙක් කරා නේ තාත්තේ....මන් ඉල්ලුවේ ඔයාගේ ආදරේ විතරයි....ඒත් ඔයා.....💥💔" හේ හේ 18+ ටිකක් තියේ ඉතින්....👀
