part 03 ✨

788 128 7
                                        

🌸අම්මෝ මගේ ඔලුව මගේ නෙවෙයි වගේ.......කොහෙද මේ ඉන්නේ....මන්.....සා...ගෙදර ඉන්නවා වගේ නේ....😴🥴

මන් නැගිටිද්දී නිකන් කරකවලා ඇතැරියා වගේ.....🥴🥴

👩🏻‍🦰දුව නැගිට්ට ද දැන් කොහොමද අමාරුවක් නෑනේ.....

🌸අහ් අාන්ටි ඔයා මෙහේ.....කොහොමද...මන් ඉන්නේ කොහෙද මන් ඊයේ හිටියේ හෝටල් එකෙන්...

👩🏻‍🦰 මේකනේ ඊයේ ඔයාට උණ හැදිලා...රෑ කරපු ජිගිලි බිලිෂ් එකක් හින්දා වෙන්න ඇති..🤫🤭🤭ඉතින් ජිමින් ඔයාව එක්කන් ආවා,...උදේ ඔයාට නින්ද ගිහින් තිබ්බේ....දැන් කොහොමද අමාරුවක් නෑනේ...ආ අනික මන් දැන් ඔයාගේ අම්මා...මට අම්මා කියලා කතා කරන්න....

🌸ඇ....ඒමත් එකක් වෙලා ද.....(අර මනුස්සයා මොකද මාව එක්කන් ආවේ සත්ත කරුණාව පහළ වෙලා ද😒😒)sorry අම්මා මන් ආයේ කතා කරන්නම් එම.......

👩🏻‍🦰🤭හරි හරි මේ සුප් ඒක බීලා ඉන්නකෝ......

🌸තැන්ක්ස් අම්මේ....

👩🏻‍🦰ඕක මොකද්ද.....දැන් ඉතින් මගේම දුව වගේ නේ.....

මන් සුප් එක බිබී ඉද්දී ජීමින් ආවා...රූම් එකට....

👩🏻‍🦰මන් යනවා එහෙනම් දෙන්න කතා කරන්න කෝ....

🌸🙂තැන්ක්ස් අම්මා සුප් ඒකට....

🐥දැන් කොහොමද....

මගේ ඔලුව අත ගාන ගමන්...

මේ මිනිහට මක් වෙලා ද....

👩🏻‍🦰😍

🌸😳😳😳😳

අම්මා ගියා විතරයි.....මගේ කොන්ඩෙන් ඇදලා

🐥😠ඊයේ උන ඒක දෙයක් හරි අම්මට හරි තාත්තාට හරි කියලා තිබ්බොත් දැන් අගන්නව තමුන්ට වෙන දේ....තමුන්ගේ ජිවිතේ ම මන් අපායක් කරනවා....

🌸😏දැන් කියලා වෙනසකුත් නෑනේ..අනික තමුන් කරපුව කියලා කිය යන්න මත අමාරුවක් නෑ....තමුන්ව බැන්දේ මන් මගේ අසාවකට නෙවෙයි මේක බිස්නස් ඩීල් එකක්😏😏මන් මේකෙන් ගැලවෙන්න දන්නව මන් මගේ දේවල් ලැබුණාට පස්සේ තමුන්ගෙන් බේරිලා යනවා....හිතන් ඇති තමුන් එක්ක ඉදි කියලා මෙතන

🐥😏තමුන් දන්නව නේ.....අනික දැන් තියෙන තත්වේ තමා තමුන්ගේ තාත්තා තමුන්ට දේපල ටික ලියලා තියෙන්නේ....මගේ තාත්තා මගේ නමට දේපල ටික ලියලා තියෙන්නේ.......ඒ කොහොමද දන්නව ද...

I'm Sorry 😥 (Complete 💯 ✅)Where stories live. Discover now