🌸නෑ මන් හොදින්.....මින්හු අංකල්ට කෝල් එකක් දීලා දැන්ම මෙහෙට එන්න කියපන්
💚අප්පට😶😳....ඇයි ඒ...
🌸එන්න කියපන් ඩිවොස් පෙප ටික රෙඩි කර ගන්න
💚🖤ආ
🐰🐯😳😳
******************************************
🌸මොකද....
💚අහ් ඉඳපන්...ඒත් මේ...
🌸ඒත් මෙත් ඕනි නෑ එන්න කියපන් නැත්තං නම්බර් එක දියන් මට කතා කරන්න🙂
(මෙයාලගේ පවුල් වල නම්බර් මෙයාලා ළග නෑ ඒ කරන කුප්ප වැඩ අහුවෙයි කියලා ඉතින් දන්නේ නැද්ද ඩාම් වෙනවා ඩූම් වෙනවනේ යාළුවෝ....)
💚 ඉඳපන් ඉතින්.....
කියලා මින්සු එහාට ගියා 4න් එකත් අරන් ටේයි jk යි උඩට ගියා ජිමිංගේ තත්වේ බලන්න🙂💔
හනා කිචන් එකට ගියාම යූරි ත් පස්සෙන් ගියා ....
🖤ඒ බං.....මේ...මේකයි.....
🌸🙂ඇයි උබ කෙකර බාන්නේ ගෙදර බිත්තර තියෙයි...🙂
🖤🙂නෑ මුකුත් නෑ හ්ම්.....🙂💥
යූරි හනා දිහා දුකයි බයයි හොල්මන් වෙලා වගේ බැල්මකින් බලන් ඉන්නවා...මේක දැකලා
🌸 ආයිශ්....දැන් උබට මොනාද කියන්න තියෙන්නේ......🙄
🖤🙂උබ හොදින් ද
🌸🙂ඔව් මන් මේ හොදින් ඉන්නේ හොඳටම හොදින්.....
💚 අප්ප එන්නම් කිව්වා....
මින්සු කිචන් ඒකට එද්දී....
🌸අහ් හරි එනම්🙂මට නිදහස් වෙන්න පුළුවන්
🖤 ජිමිනා ඩිවොස් එක දෙයිද බම්
💚😑😑
එක අහද්දීම හනාගෙ මූණ වෙනස් උනා...ඒ කා දැකලා මින්සු දිහා බැලුවම යූරි ට මින්සු එකසිය ගානට රවනව..
'sorry' මිංසුට රහසෙන් sorry කියලා...ගොන් හිනාවක් දැම්මා පූරි😁
💚දවල්ට මොනාද කන්නේ...බඩගිනි....මන් උයන්නම් ඉතින් 🙂කුස්සි අම්මා වගේ...
🌸මන් යනවා කාමරේට....
🖤මේ මේ මාත් එනවා
💚ඕයි මට උදවු කරපං😑😑
YOU ARE READING
I'm Sorry 😥 (Complete 💯 ✅)
Romanceඔයා මාව අපායකට ඇදලා දැම්මා නේද තාත්තේ....🥺අම්මා නැති උන දවසේ ඉඳන් ඔයා කළේ බිස්නස් පස්සේ යන එක විතරයි මාවත් ඔයාගේ බිස්නස් ඉත්තෙක් කරා නේ තාත්තේ....මන් ඉල්ලුවේ ඔයාගේ ආදරේ විතරයි....ඒත් ඔයා.....💥💔" හේ හේ 18+ ටිකක් තියේ ඉතින්....👀
