part 14✨

726 127 44
                                        

මගේ wattpad එක පිස්සු නටනවා😭😭😭4to එකක්වත් දා ගන්න බෑ ඊයේ දෙන්න හිටියේ කතාව දාගන්න උනේ නෑ 😭😭😭💔

****************************

Jimin pov

මීටිං දෙකකට ඉදලා ඔෆිස් එකේ වැඩ ටික කරද්දී වේලාව යනවා දැණුනේම නෑ😵 '5ටත්වෙලා එපා වෙනවා කියට ගෙදර යන්නද"

ෆයිල් ගොඩක් අස්සේ හිත වෙලා ඉද්දී

ට්‍රීං......(කෝල් එකක්😌💥)

කවුද මේ වෙලාවේ😐

Hana 💜...📱

🐣Hanaaaa 🥺........මැණික

?හොව් හෝව්.....මන් මැණික නෙවෙයි මේ මන් මින්සු...කතා කරන්නේ...

🐣අහ්...මේක හනාගේ 4න් එක නේ

මට හිතුනේ හනා කතා කරනවා කියලා 🥺

💚මේ මේකයි ජිමිංශී කලබල වෙන්න එපා.....

🐣ඇයි මොකද උනේ ...කෝ හනා එයා හොදින් නේද....ඉක්මනට කියනවා....😡

මට තරහ ගියේ මින්සු බයෙන් වගේ හනා ගේ 4න් එකෙන් කතා රණව කලබල වෙන්න එපා කියලා මොකද හනා ට වෙලා තියෙන්නේ....

💚හරි මේ.....එන්නකෝ සිටි හොස්පිටල් ඒකට.....පරිසමින්....කලබල වෙන්නේ නැතුව....

🐣මොකක්....හොස්පිටල් කවුද...කාටද...මොකද උනේ.....මගේ මැණිකට මොකක් හරි වෙලා තිබුණොත් බලා ගමු.... මින්සු මන් ඔයාලට එයාව බලා ගන්න කිව්වේ😡
...

Beep beep...

මට ඉන්නේ කොහෙද කියලා අමතක උනා...කා එකේ යතුරත් අරන් මන් කෙලින්ම පල්ලෙහට දිව්වා...මගේ මැණිකට මොකක් හරි එළ තිබුණොත් මන් මටම සමාවක් නම් දෙන්නේ නෑ💔💥

මන් කොහොම ආවද දන්නේ නෑ විනාඩි 15න් මන් හොස්පිටල් එකට ආව......

දුවගෙන ගිහින් කෙලින්ම කවුටර් එක ලඟට ගිහින් නර්ස් කෙනේක්ගෙන්

"Park hana..කියලා කෙනෙක් ව ඇඩ්මිඩ් කළා ද..."

💊 ඉන්න බලන්න සර්

I'm Sorry 😥 (Complete 💯 ✅)Where stories live. Discover now