part 20✨

486 83 33
                                        

Hana pov

අහ්😵එච්චර ඉක්මනට උදේ උනාද අප්ප😴නිදාගෙන රෙද්ද පෙරව ගත්ත විතරයි මතක......

මන් නැහිටිද්දි ජිමින් පූස් පැටියා වගේ නිදි😗

"අම්නේ කන්න හිතෙනවා😗😗"(කැත හිතක් තියන මන්😏🍆- ඔතරි)

මන් ජිමින් ඇහැරෙන්නේ නැති විදිහට නැගිටලා වොෂ් එකක් දාන් පල්ලෙහට ගියේ පුරුද්දට වගේ ඔම්මට උදව් කරන්න......ඒත් පල්ලෙහට ගියාම උනේ බැනුම් අහලා ඔම්ම හදල දුන්න කිරි එකයි පෑන් කේක් ටිකයි කන්න ඉදගෙන😐😐 ඔම්ම කියනවා මට මේ කාලෙට මහන්සි වෙන්න හොඳ නෑලු😌😌නිකන් මන් ටිකට් එකක් ඇදිලා වගේ.... අවූ සප්පා...අතට පයට වැඩ කරන්න අය හම්බෙනවා නේ😌😌

👩🏼 හනා අයේ ඔයා කිචන් එක පැත්තේ එනවා නෙවෙයි හරිද....මන් මේ කිරි එක දීලා එන්නම් ජිමින්ට මේ කොල්ලා තාම හැදිලා නෑ තමන්ගේ වයිෆ් මේ වගේ වෙලාවක බලා ගන්න ඕනි හහ්...උදේම නැගිටලා😐😐 අප්ප වගේම තමා පුතත්😒😒

🌸 ඔම්ම ඉන්න ඉන්න...කෝ දෙන්න අනේ මට කිසි අමාරුවක් නෑනේ අනේ...මේ බලන්න තාම බණ්ඩිය ලොකු වෙලත් නෑනේ(විකාර😒)කෝ දෙන්න ඔය කිරි එක මන් ගිහින් දෙන්නම්😅ඕක ඔම්ම අරන් ගියොත් දැන් ජිමින් උදේම ගුටි කන්ව

දැන් ඔම්මගේ මූණ දැක්කම කියන්න පුළුවන් ජිමින්ට කන්න වෙනවා😅😅ඒ හින්දා මන් කිරි එක බලෙන් අරන් උඩට ගියා....

මන් උඩට එද්දිත් තාම නිදි අම්මපා ඔම්ම කිව්වා හරි....

🌸 ජිමින්......කෝ නැගිටින්න

🐣ම්ම්ම්...😴

🌸කෝ නැගිටින්න අනේ ඔෆිස් යන්නත් ඕනි නේද ආ....

🐣😴ම්ම්ම්...හ්ම්....

මල කෝලම් මෙයාගෙ....මන් කිරි එක ටේබල් ඒක උඩින් තියලා.....ආයේ නැගිට්ට වන්න හදද්දී....එක පාරට අප්පිරියාවක් වගේ ආවා.🤢...මන් ටග්ගලා දිව්වෙ බාත්රූම් එකට

🌸බ්වැක්....🤮(වමනේ දානවා ඇ😒)

Jimin pov

මන් නිදන් ඉද්දී මගේ මැණික කතා කරනවා වගේ ඇහුනා ඒත් ආයේ නිදා ගත්තේ නිදිමත හින්දා...මන් ඊයේ රෑ හනා නිදා ගත්තට පස්සේ එයා දිහා බලන් හිටියනේ😁....ඉතින් මට නින්ද ගියේ පාන්දර වෙලා.....

I'm Sorry 😥 (Complete 💯 ✅)Where stories live. Discover now