part 13✨

705 119 45
                                        

At Morning 🌄

හනා උදේම නැගිටලා පල්ලෙහට  ආවා...

🌸කවුරුත් නෑනේ...☹️

කියලා කිචන් එකට ගිහින් කිරි එකක් හැදුවා බොන්න.....

කිරි එක අරන් සාලෙට එද්දී ජිමින් ඉන්නවා දැකල ආයේ හැරිලා යන්න හැදුවත්

🐣Good morning හනා 😊

🌸 හහ් මේ ගෙදර ඉන්නකන් ඔයාගේ මූණ දකිනකන් මට මොන දෙයක් වත් good වෙන්නේ නෑ 🙂

🐣💔

කියලා ගිහින් සෝෆා එකෙන් වාඩි වෙලා කිරි එක බොන්න ගත්තා

ජිමිනට ඒ කියපුවට හිත රිදුනත් කොල්ලා වැඩේ ඇතැරුයේ නෑ😂

🐣ම්ම්ම්....

කියලා ගිහින් හනා ළඟින්ම වාඩි වෙලා.... හනා ගේ අතේ තිබ්බ කිරි එක අරන් බිව්වා🙂

🌸 යහ්...😠

🐣🤭රහයි......

🌸තමුන්ට😠😠....ආයිශ්....

කියලා අතේ තිබ්බ කිරීඑක ටේබල් එක උඩින් තියලා අඩිය හප්ප හප්ප උඩට ගියා 😂💔

🐣🙂ඔයා කවදා මාව තේරුම් ගනීද

කියලා අර කිරි එක අපරාදේ හින්දා ජිමින් එක බිව්වා(කිරි ගණන් ඕයි🙂💔)

හනා උඩට ඇවිත්....

🌸 යහ්....මේ මනුස්සය ට මොකක් වෙලාද....මොකද්ද මාත් එක්ක නටන්න හදන අලුත් නාඩගම😠😠ශික්.....මිංහු අංකල්ලුත් අද එයි නේ.....එතකොට ඔක්කොම ඉවරයි🙂

(මීන්හු කියන්නේ මීන්සුගේ තාත්තා...jung minhoo....ලෝය කෙනෙක්)

එදා මින්සූගේ තාත්තා හනා ලාගෙ ගෙදර එද්දී ඔක්කොම අය සාලේ හිටියා....ඇවිත් තියෙන ප්‍රශ්නේ ගැන අහපුවම....හදිස්සි වෙලා තීරණ ගන්න බෑ කියලා තේරුම් කරලා දීලා....සතියකින් එන්නම් කියලා තමා ගියේ.....

හනා කාමරේට ගියා කෑ ගගහා.....මේ අතරේ

🖤අම්මෝ උදේ වෙලා😴😴

යූරි නැගිටිද්දි....

🖤ඕයි බල්ලෝ උබ මොකද මෙතන

💚ම්ම්ම්.....ඉන්න දීපන්...

🖤යකෝ උබ ටේඑක්ක නෙවෙයි ද හිටියේ.....

I'm Sorry 😥 (Complete 💯 ✅)Where stories live. Discover now