☘5

2.8K 468 79
                                    

ජන්කුක් ටෙට ඕන දෙයක් කරගන්න දීලා ඔහේ බලන් ඉන්නේ ටේගේ මූන දිහා..ජන්කුක් ටේගේ මූනේ හැම තැනක්ම එක සීරුවට බැලුවේ ජන්කුක්ගෙ ඇස් ඉබේම දිලිසෙනකොට.............

"ඒයී ටේ බෙයා එපා කෝ එන්න මෙහට...."

නැම්ජුන් ටේව එයා ලගට ඇදලා ගත්තේ ජන්කුක් කුකුල් කේන්තී කාරයෙක් කියන දන්න නිස.

ඒත් එක්කම ජන්කුක්ගේ මූනත් වෙනස් උනේ ටේව එයා ලගින් ඇදලා ගත්ත නිසා.

"සොරී මිස්ට ජන්කුක් එයා ඒක එච්චර හිතලා නෙවේ කලේ....ටේ සොරී කියන්න"

නැම්ජුන් ටේගේ පැත්ත හැරිලා කිව්වේ ටේ මූනත් බෙරී කරන් අඩන්න වගේ මූන හදන් බිම බලන් ඉන්නකොට.

"ඒයී නැම්ජුන් කමක් නෑ අනික් මේකාට මොකද්ද ඔච්චර ලොකූ කම....මේ පොඩී එකා කම්මුල ගැලෙව්වත් කමක් නෑ....ටේ එන්න ඔයා සොරී කියන්න ඕන්නෑ මේකාට.."

ජින් එහෙම කියල ටේව එයාලගට අරන් ඉදගත්තා.

"සමාවගන්න ඕන්නෑ..ඉතින් මිස්ට නැම්ජුන් එයා වැරැද්දක් කලේ නෑනේ...."

ජන්කුක් එහෙම කියල ජින්ට එහාපැත්තෙන් වාඩී උනා ඒ එක්කම නැම්ජුනුත් ටේ ලගින් වාඩීවෙලා කන්න ගත්තේ බාගෙට කාපූ නිසා.

"ටේ එන්න මම කවන්නන්..."

ජින් ටේව එයාගේ උකුලට අරන් කවන්න ගත්ත.ජන්කුකුත් ජින් දිහා වගේම ටේ දිහාත් මාරුවෙන් මාරුවට බැල බල කන්න ගත්තේ "ඕන එකක් කියල" හිතින් හිතලා.




ටිකකින් කට්ටියම කාලා ඉවර වෙලා මීටින් රූම් එකට යන්න හැදුව..ඒත් එක්කම ටේ,

"හියුන්ගී....ටේටේව දාලා යල්ල එපා....ප්ලීශ්...."

ටෙ  නැම්ජුන්ගෙ අතේ එල්ලීලා කිව්වේ අඩන්න වගේ මූනක් හදන්...

"අනේ....ටේබෙයා ඉක්මනට ෆයිල් ටික ගැන කතා කරන් මම එනවා..."
නැම්ජුන් ටේගේ ඔලුව අතගග කිව්වේ ටේ අඩයී කියල බය නිසා.

"නැම්ජුන් ෆයිල්ස් ටික ගැනනේ තියෙන්නේ මම එන්නම්..ජන්කුක් ඔයා ඉන්න ටේ එක්ක අපී දෙන්න කතා කරන් එන්නම්..."

Daddy's Little Space Bby.(complete✔✔)Where stories live. Discover now