☘13

2.1K 388 48
                                    

ජන්කුක් එහෙම කියල කෝල් එක කට් කරලා වැඩ කරන්න ගත්තා.




හවස හයට විතර නැම්ජුන් ජින් එක්ක ගෙදර ආවත් ජන්කුක් තාම ගෙදර ඇවිල්ලා තිබ්බේ නෑ.......





නැම්ජුන් ගෙදර ඇවිල්ලා දොර අරිනකොටම ටේ සෝෆා එකෙන් නැගිටල දුවල ආවේ ඩැඩ කියාගෙනමයී.......

"ඩැඩා........."

ටේත් ටිකකින් ටේගේ මූන ආයේ අදුරූ උනේ ඒ ඇවිල්ලා ඉන්නේ ජන්කුක් නෙවෙයී කියල දැකලා.

"ටේ බබා...තාම ඔයාගේ ඩැඩා ආවෙ නැද්ද?? "

ජින් ටේ ලගට ගිහිල්ල් ඇහුවේ ටේගේ ඔලුව අතගාන ගමන්.

"Nuuu....ඩැඩා ප්ලොමිශ් උනා එලවා කියල කලින්.."

ටේ අඩන්න ඔන්න මෙන්න තියලා කිව්ව

"අයියෝ කෝ කෝ අඩන්න එපා හරීද....ඉන්න මම බලන්න"

ජින් එහෙම කියල ජන්කුක්ට කෝල් එක ගන්න හදනකොටම ජන්කුකුත් දොර ඇරගෙන ඇතුලට ආවා.





ජින් නැම්ජුන් දෙන්නා දොර දිහා බලලා හිනාවක් ගියේ ජන්කුක් ඇව්ත් නිසා.

"ඩ්...ඩැඩා..."

ටේ කෑගහන්ම ගිහිල්ලා ජන්කුක්ව බදාගත්තේ මූනත් පපුව අස්සේ හංගන්.

"Uwww ප්‍රින්සස් මොකෝ මේ....අනෙ  සොරී බබා පරක්කූ උනානේ..ට්‍රැෆික් එක අද..."

ජන්කුක් ටේව ආපිට බදාගන්න ගමන් කිව්වා.

"ම්..මම පාලුවෙල් හිටියේ...පලක්කූ නිසා..."

ටේ තොලු පෙරලන් කියල ජන්කුක්ගෙන් ඈත් වෙලා සාලෙට ආවා.

"ආ...දැන් හරීනෙ එහෙනම් ජුන් අපී යන්..."

ජින් නැම්ජුන්වත් ඇදන් උඩට ගියෙ  ටේකුක් දෙන්නව සාලේ තියලා.












"සුදූ කෝ එන්නකෝ උකුලට"

ජන්කුක් සෝෆ එකෙන් වාඩී වෙලා ටේට අඩගැහුවා.

ටේත් ඊලගට සෝෆා එකෙන් නැගිටලා ජන්කුක් ලගට ගිහිල්ලා උකුලෙන් වාඩී උනා.

"ප්‍රින්සස් තරහාද ඩැඩා එක්ක"

ජන්කුක් ටේගේ කොන්ඩේ අස්සෙන් එයාගේ ඇගිලී යවන ගමන් ඇහුවා.

"Nuu ටේටේ ඩැඩා එක්ක තලහා නෑ..."

ටේ ඔලුව දෙපැත්තට වනන ගමන් කියලා ජන්කුක්ගේ උරිස්සෙන් ඔලුව තියාගත්තා.

"හම්...එහෙනම් මොකෝ මේ....අම්මෝ සුවද මගෙ බබාගෙ..."

ජන්කුක් ටෙගේ බෙල්ලට නහය තියල ලොකූ හුස්මක් අරන් කිව්වා.

"ඕඩී සූද ඒ....."

ටේ ඇබරී ඇබරී කිව්වේ උරිස්ස උඩ ඔලුව තියන් හින වෙවීමයී.....

"ඒකනේ නාලා ඔයා....ඒක නෙවෙයී යන්කෝ ඩැඩා එක්ක රූම් එකට"

ජන්කුක් ටේව උස්සලා කරට අරන් රූම් එකට ගිනිච්චා.

ඊලගට ටේව රූම් එකට ගෙනල්ලා ඇදට ජබොස් ගාලා දැම්මේ ටේ පොඩී එකා වගෙ හයියෙන් හින වෙනකොට....

"ඩ්..ඩැඩා අයෙත් ඕලේ අලේ..ආයේ.."

ටේ හින වේවී ජන්කුක් ගේ පැත්ත්ටා ආයේ අත දික් කරා....

"මේ..මොකෝ කොන්ද කැඩේයී නැත්තන් ඇද කැඩෙයී.."

ජන්කුක් හිනාවෙවී ටේව ආයේ වඩාගත්තා.

"අ..ආලෙ ආයේ දාල්ලකෝ..එ..එතකුට ටේව බම්බ් වෙලෝ.."

ටේ හින වෙවී කිව්වා.

"කෝ ඉන්න"

ජන්කුක් එහෙම කියල ආයෙත් ටේව ඇදට දැම්මේ ටේව දෙපාරක් විතරම ස්ප්‍රින් මෙට්ටේ උඩ යන විදිහට....

"ඌව් ශෝයී අලේ..."

ටේ මෙට්ටේ ඉදන් ම කිව්වේ හින වෙන ගමන්

"කෝ දෑන් ඇතී හරිද ආයෙ බෑ......"

ජන්කුක් ඇද උඩින් වාඩී වෙන ගමන් කිව්වා.

"හලී ඩැඩා...."

ටේ ඊලගට ඔලුව වනලා හා කියල ජන්කුක් ලගින් ගිහිලාඅ ආයේ ඉදගත්තා.

"ඩැඩා...උ..උයා වොශ් දාල්ලෑ.."
ටේ ජන්කුක්ගේ ඇදුන් දිහා බලන් ඇහුවා.

"ඇයී ප්‍රින්සස් ඩැඩා ලග ගදයීද.."

ජන්කුක් හිනාව තද කරන් අහුවා.

"Nuu..ඒ..ඒත් කොහේ හලී ගීල්ල ආවාම වොශ් දාල්ල ඕනේනේ....උ..උයා ජලාව පිටින්ම ඇදේලෙ.."
ටේ තොලුත් පෙරල පෙරල කියන දිහා ජන්කුක් හින වෙවී බලන් ඉදල ඒ තොල් වලට කිස් එකක් දීලා බාතෲම් එකට දිව්වාඅ


"ඩැඩා වොශ් කරන් එන්නම් ප්‍රින්සස් එහෙනන්."

ජන්කුක් බාතෲම් එකට යනගමන්ම කිව්වා.....

ටේ මොකුත් නොකියා කොට්ටෙත් හරියට හදලා කොට්ටේ උඩින් ඔලුව තියන් ජන්කුක් එනකල් ඔහෙ හිටියා.



















Hii.....

විකාරයී වගේ....😑💔

Daddy's Little Space Bby.(complete✔✔)Where stories live. Discover now