☘22

2.2K 402 108
                                    

සුගා එහෙන් කදුලූ බේරෙන ගමන් කියවන්නේ ශීට් එකෙත් ඔලුව ගහන්......






ජන්කුක් යූන්ගී නැම්ජුන් කට්ටියම එයාලට හම්බුන ලොකේශන් එකට ගියේ විනාඩී හතලිස් පහක් විතර කාලය වැය කරලා.......

"ම්..මේක වහපූ හොටෙල් එකක් නේ..."

යූන්ගී ජන්කුක් වාහනේ නතර කරපූ ගමන්ම කිව්වේ ශටල් එකත් ඇරලා.....

"මගුලක් නෙවේ ඇතුලට යන්"

ජන්කුක් වාහෙනේන් බැහැලා දොරත් හයියෙන් වහන් පරන හොටෙල් එක අස්සට දිව්ව.

නැම්ජුන් යූන්ගි දෙන්නාත් ඒ පස්සෙන්ම දිව්වේ ජිමින්ටයී ටේටයී නම කිය කිය කෑගගහා....



"ටේ ප්‍රින්සස් කෝ ඔයා ඩැඩා ආවා රත්තරන් කොහේද ඔයා!!!!!!!!!"

ජන්කුක් පුලුවන් තරන් හයියෙන් කෑගගහා ඒ ගරා වැටිච්ච හොටෙල් එකේ ටේව හොයන්න ගත්තා....

"චිමී බබා කෝ ඔයා!!!!"

යූන්ගිත් ඒ වගේමයී පිස්සෙක් වගේ කෑගගහා ජිමින්ව හොයනවා....

"ටේ !!!! චිමී!!!!! නැම්ජුනුත් හැම අස්සක් මුල්ලක් නෑරම දෙන්නාව හොයනවා...


"ජන්කුක් යූන්ගී ඔය දෙන්නා උඩ බලන්න මම පහල ටිකේ බලන්නම් දැන් පොලිස් ඔෆිසර්ස් ලත් එයී..."

නැම්ජුන් ජන්කුක්ව නතර කරන් කිව්ව

"හ්..හරී හියුන්..ං"

ජන්කුක් ඊලගට කිසි කතාවක් නැතුව උඩට දිව්වේ ටේට කෑගහලා කතා කරන ගමන්....


























ඔය අතරෙදී යූන්ගීට කෙදිරීගාන කට හඩක් බේස්මන් එක පැත්තෙන් ඇහුන නිසා ඒ පැත්තට හරුනේ ඒ ජිමින් කියල හොදටම අදුරගත්ත නිසා.........

"චිමී!!!!"

යුන්ගී ඊලගට ඒ බාගෙට වහලා තිබ්බ දොර ඇරන් යනකොට දැක්කේ ජිමින්ගේ අත පය හතරම ගැට ගහලා ඒ හෝල් එකේ තිබ්බ කනුවක ගැට ගහලා හැබැයී ජිමින්ට චූටී චූටී සීරීම් තුවාල ඇරෙන්න වෙන මොකුත් තිබුන්නෑ ඒවත් වෙලා තිබ්බේ ජිමින් ගැලවෙන්න දගලලා තියෙන නිස.......

Daddy's Little Space Bby.(complete✔✔)Where stories live. Discover now