☘17

2K 374 47
                                    

ජන්කුක් ටේව උකුලෙන් ඉන්දවන් ටේගේ කම්මුල් හිමීට හප හප හිටිය

ටිකකින් ටේ ජන්කුක්ට කතා කලේ උකුල උඩ පැද්දෙන ගමන්.

"ඩැඩා........"

"ම්ම්ම් මැනික"

ජන්කුක් ටේගේ උරිස්සට නිකට තියන් ඇහුවා.

"ඩැඩා ශෙල්ලමක් කලමූ....."

ටේ එයාගෙ මිස්ට බන් බන් ව අහකට තියල ඇහුවා.

"හා...මොකද්ද ප්‍රින්සස්ට කරන්න ඕන"

ජන්කුක් ඊලගට ටේගේ කන ලාවට හපන ගමන් ඇහුවා...ටේට ඉතින් ගනාක් නෑ හපන කොට එන කිතිය නිසා එහෙට මෙහෙට ඇබරී ඇබරි ජන්කුක් එක්ක කතා කරනවා.

"හයිඩ් ඇන්ඩ් ශීක් කලමුකෝ."

ටේ ජන්කුක්ගේ උකුලෙන් නැගිටලා කිව්ව

"හරී කවුද දැන් හැංගෙන්නේ...."
ජන්කුකුත් සෙල්ලම කරන්න සෝෆ එකෙන් නැගිටල ඇහුවා

"හලී ඩැඩා ටේටෙව හොයල්ල ඕලේ...මම හැංගෙල්ලේ...උයා ගනල් කලන්න හාද ඇශ් වහගල්ල ඕනේ බොලූ කලන්නෑ..."

ටේ එහෙම කියනගමන් පස්සෙන් පස්සට ගිහිල්ලා හැංගෙන්න තැනක් බැලුවා.

ජන්කුක් ඊලගට කොට්ටෙකින් මූනත් වහන් ගනන් කරන්න ගත්තෙ ටේ හැංගෙනකල්

ඊලගට ජන්කුක් දහයට වෙනකල් ගනන් කරලා ටෙට කත කලා

"බබා...හරීද!!!!!!!"

"ඕඕඕ ඩැඩා එල්ල"

ටේ උඩ තට්ටුවේ කර්ටන් එකක් අස්සේ ඉදන් කෑගැහුවා.

ජන්කුක් ඊලගට ක්ශනයෙන් උඩට දිව්වේ ටේව හොයන්න

"කෝ මගේ බබා..,කොහෙද ඉන්නේ ඩැඩා ඔයාව හොයන්න එනවා."

ජන්කුක් හිනා වෙවී කියන ගමන් ටේව හොයන්න ගත්තා.

ටේ නන් කර්ටන් එක අස්සට කටත් වහන් හින වෙවී ඉන්නව කෝලම වගේ.

ජන්කුක් ඊලගට ටිකක් ඉස්සරහට යනකොට දැක්කා ටේගේ කකුල් දෙක කර්ටන් එක අස්සේන් එක නිසා ජන්කුක් ටිකක් හින වෙලා පස්සේ හිමීට ගිහිල්ලා කර්ටන් එකත් එක්කම බදාගත්තේ ටේ හයියෙන් හිනා වෙන්කොට..

Daddy's Little Space Bby.(complete✔✔)Where stories live. Discover now