☘20

1.9K 376 67
                                    

මේ විදිහට සතී ගානක් ගත වෙලා ගියත් Irene ගේ කිසිම සද්දයක් තිබුන්නෑ අඩුම තරමේ ජන්කුක්ට මෙ සතිඋ ගානට Irene ගෙන් කෝල් එක්ක වත් නොතිබ්බේ ජන්කුක්ව ටිකක් පුදුම කරලා උනත් මේ විදිහට ඒ කරදරෙන් නිදහස් උනා කියන හැගීමෙන් ජන්කුක් හිටියේ සතුටින්.







"ප්‍රින්සස් චිමී එක්ක පරිස්සමෙන් ඉන්න හරිද අද ජින් හියුන්ග් නෑනේ අජුම්මාට කරදර කරන්න එපා..."

ජන්කුක් ලෑස්ති වෙන ගමන් ටේට උපදෙස් මාලාවක්ම කියෝගෙන කියොගෙන යනවා.

"හලී ඩැඩා ටේටේ ඊශ් ගුඩ් බෝයී ලේ....."

ටේ තොලුත් පෙරලන් ජන්කුක්ට කියල පහලට ගියේ මිල්ක් ශේක් එක බොන්න.

"ටේ බෙයා කෝ ඔයාගේ ඩැඩා ලෑස්තී වෙනවාද එයා."

යූන්ගීත් අද ඔෆිස් එක පැත්තට යන්න ලෑස්ති වෙන ගමන් ඇහුවා.....

"ඕ අලේ....එයා මොලාද මන්දා ශ්පේ කලගල්ලවා"

ටේ යූන්ගීට එහෙම කියල කිචන් එකට ගිහිල්ලා අජුම්මාගෙන් මික්ශේක් එකත් ඉල්ලන් බොන ගමන් ආයෙම සාලෙට ආවෙ ඔය එක්කම ජින් ජන්කුක් දෙන්මමත් ලෑස්ති වෙල පහලට එනකොට.

"හම්....ලෑස්තී උනානේ....කෝ බබා එන්නකෝ"

ජන්කුක් ටේව එයාගේ අතින් අල්ලගෙන ලගට අරන් ටේගේ තොල් වලට චූටී කිස් එකක් දිලා,

"ජිමිනී එක්ක පරිස්සමෙන් ඉන්න හරීද දෙන්න රංඩූ වෙන්න එපා....මරාගන්න එපා.....එලියට යන්න එපා.....ඇතුලට වෙලා ඕන සෙල්ලමක්.."

ජන්කුක් ටේගෙ ඔලුව අතගගා කියල ඉවර වෙලා එලියට ගියේ ජිමිනුත් යූන්ගී ට සමූදීලා කට්ටියම ඔෆිස් යනකොට.
















කට්ටියම ගෙදරින් ගියාට පස්සේ ජිමින් ටේ ලගට ගිහිල්ලා,

"ටේ බෙයා අපී පාක් යන්ද...???"

ජිමින් කටත ඇද කරන් ඇහුවා.....

"Nuu....චිමී.... ම්..මදේ ඩැඩා යල්ල එපා කිව්වාලේ එලියත..."

ටේ තොලුත් පෙරලන් කිව්ව.....

"අයියෝ......ටෙ බෙයා මේ ගෙට ඉස්සරහ තියෙන පාක් එකට යන එක මොකද්ද අනේ.....ඉක්මනට ගිහිල්ලා අපී සෙල්ලන් කරලා එමූ....."

Daddy's Little Space Bby.(complete✔✔)Where stories live. Discover now