☘15

2.3K 372 90
                                    

Morning

ජන්කුක් උදේම නැගිටලා ටේවත් හරියට ඇදේ නිදී කරවලා කොට්ටෙකුත් එයාගේ අත් අතරට තිබ්බෙ ටේට මොනවා හරී දෙයක් බදාගන්නැතුව නින්ද නොයන නිසා.

ඊලගට ජන්කුක් හිමීට ඒ ඇහැරෙන්නෙ එනැතීවෙන්න නැගිටලා වොශ් රූම් එකට ගිහිල්ලා වොශ් එකක් දාගෙන ඔෆිස් කිට් එකත් ඇදන් ලෑස්තී වෙලා ටේගෙ නලලට කිස් එකකුත් දීලා පහලට ගියා.







"Good morning kooki"

ජින්ජන්කුක් පහලට එනවා දැකලා කිව්වේ ටේබල් එක ඇරේජ් කරන ගමන්.

"Good morning hyung"

ජන්කුක් හිනාවක් දාල කියල ඩිනින් ටේබල් එකෙන් වාඩී උනා.

"කෝ ටේ නැගිට්ටේ නැද්ද?"ජින් ජන්කුක් ගෙන් ඇහුවා.

"නෑ හියුන්ග් එයා දොයී හොදට"

ජන්කුක් කොන්ඩේත් හදන ගමන් කිව්වා.

"හම් ජුනුත් ලෑස්තී වෙනවා ආ....හෙට යනවාද කම්පැනී එකට"

"නෑ හියුන් හෙට ටේ එක්ක ඉන්න ඕනි.....අනික හෙට ලොකූ වැඩකුත් නෑ රෝස් ට ඔක්කොම දීලා ආවානන් හරී නැත්තන් මිස්ට හියෝන් ජූ ට"

ජන්කුක් ටෝස්ට් කරපූ පාන් පෙත්තක් කන ගමන් කිව්වා.

"හරී ආ..ජුන් එන්න කන්න"

ජිනුත් පාන් කෑල්ලක් කන ගමන් නැම්ජුන්ට කතා කලා......





මේ තුන් දෙනාම කන අතරේ ටේ ටිකක් වෙලා ගිහිල්ලා ඇහැරුනේ ජන්කුක්ව හොයාගෙනමයී

"ඩ්..ඩැඩා කෝ අලේ.."

ටේ තොලුත් පෙරලන් ජන්කුක්ව හොයන්න ගත්තේ තමන්ගෙ ඇස් පොඩී කරන ගමන්.

ටිකක් වෙලා සද්ද නැතුව ඇද උඩට වෙලා ඉදලා ටේ එයාගෙ මහපට ඇගිල්ලත් කටට දාගෙන උරන ගමන් පහලට ආවා.

"ම්ම්ම් නැගිට්ටාද??"

ජින් ටේ එනවා දැකලා ඇහුවේ හිනාවෙලා.

ටේ ඔව් කියනන් වගේ කටේ ඇගිල්ලත් ගහන්ම ඔලුව උඩට පහලට කලා.

ජන්කුක් ඊලගට පිටිපස්ස බැලුවේ ජින් ටේට කතා කරපූ නිසා.

" ප්‍රින්සස් නැගිට්ටාද.....ම්ම්ම් කො එන්න"

Daddy's Little Space Bby.(complete✔✔)Where stories live. Discover now