☘10

2.4K 397 143
                                    

ජින් එහෙම කියක පෑනක් අරන් ජුන්ට දමලා ගැහුවා.










ඊලගට ටේ දෙන්නා ශොපින් මෝල් එකට ඉක්මනට ආවේ ඔෆිස් එකේ ඉදන් එයාලා ගිය නිසා.






"ඩැඩී උයා මත මොලාද අලේ අලන් දෙල්ලේ...."

ටේ තොලුත් උල් කරන් ඇහුවේ කාර් එක ශොපින් මෝල් එක ගාව පාක් කරන කොට.

"ම්ම්ම් මගෙ  ප්‍රින්සස් කැමතී දෙයක් ගමූ..."

ජන්කුක් වාහනේ නතර කරලා ශීට් බෙල්ට් ගලෝලා ටේගේ පැත්තේත් දොර ඇරලා දීලා දෙන්න එක්කම ශොපින්මෝල් එක ඇතුලට ගියා.

"ප්‍රින්සස් මගේ අතින්ම අල්ලන් ඉන්න හරීද නැත්තම් ඔයාව උස්සන් යයී."

ජන්කුක් හින  වෙලා ටේගෙ අත අල්ලන් කිව්වා.

"ඩැඩා කවුද අලේ ටේටේව උශ්ශල් යල්ලේ.."

ටේ වටපිට බලන ගමන්ම ඇහුවා.

"ගෝනීඉබිල්ලෙක් උස්සන් යන්නේ.."

ජන්කුක් හිනා වෙවී කියල ටේව එක්කන් ආවේ ටෝයිස් තියෙන පැත්තට.

ඒ ආපූ ගමන්ම නම් ටේ හතර අතේ ඇස් යවලා අත් දෙකෙන්ම ජන්කුක්ගෙ  අත අල්ලගෙන,

"ඩ්..ඩැඩා ටෝටිශ් ඕලේ අලේ....එක්ක අලන්...."

ටේ එයාගේ ඇස් බෝල කරන් ජන්කුක්ගේ අතේ එල්ලිලා කිව්වේ හරියට අවුරුදූ පහක පොඩී එකෙක් වගේ.

"හරී ප්‍රින්සස්...ඉතින් මේ ආවේ එකටනේ ඔයා ආස ටෝයීස් ගන්නකෝ තෝරලා..."

ජන්කුක් ටේගේ උරිස්ස වටේ එක අතක් දාල තමන් ලගට තුරුල් කරන් කිව්වා

"යන්කූ ඒලන්..."

ටේ ජන්කුක්වත් ඇදන් බෝනික්කෝ ඉන්න පැත්තට ගියා.

"ඩැඩා මෙයා ශෝක් ලේ.....එ..එයාව ගල්ලද මම..."

ටේ හාවෙක්ගේ කොලිටියේ බෝනික්කෙක් අතට අරන් ඇහුවා.

(පිස්සූ වගෙ  මේ කතාව මට ලියලා...😂💔 මගෙ  වචන කියවෙන්නේත් මෙහෙම දැන් අම්මා අහනවා කොලොප්පන්ද කියල.😂💔)

😂💔)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Daddy's Little Space Bby.(complete✔✔)Where stories live. Discover now