☘24

2K 388 45
                                    

ටේ ඊලගට කාමරෙ වටේම බලලා එයාගෙ ඇද ලග තිබ්බ ටෝයිස් දිහාත් බලලා ඇද ලග තිබ්බ ලොකූ ටෙඩියව ලගට අරගෙන තුරුල් කරගත්තේ බය වෙල වගේ................



ජන්කුක් ජින්ට කිමිචී රයිස් හදන්න කියල ටේගේ කාමරේට ඉක්මනට ආවා....

"ප්‍රින්සස් අ..ඇයී මේ..."

ජන්කුක් ටේ ලගට ගිහිල්ලා හිමීට කතා කරල ඇහුවේ ටේ බය වෙල  වගේ ඉන්න නිසා...

"ඩ්..ඩැඩා..අ..අල අ..අල අ..අන්තල්ලා ආයෙම එ..එයීද..?"

ටේ කදුලූ ඇස් වලින් බේරී බේරී ඇහුව

"ශ්..ශ්..නෑ මැනික කවුරූත් එන්නෑ...කෝ කවුරූ එන්නද ම්ම් ඩැඩා ඉන්නවානේ බය වෙන්න එපා....ම්ම්..."

ජේකේත් එයාගේ කදුලු පලානේ කරන් ටේව තමන්ගේ තුරුලට අරන් බදාගත්තා.....

"ම්ම්හ්...."

"මගේ ප්‍රිනස් බය වෙන්න එපා...ම්ම්..බය වෙන්න එපා...ඩැඩා ආයේ මෙහේම වෙන්න දෙන්නෑ කවදාවත්...කවමදාවත්...ඩැඩාවත් කරන්නෑ...බබාගේ අකමැත්තෙන් අල්ලන්නෙ වත් නෑ.."

ජන්කුක් ටේගේ පිට අතගගා කියෙව්වේ හිතින් දහස් වාරයක් කඩන් වැටිලා...

"ඩ්..ඩැඩා අ..ඇල්ලුවත් කමල්ලෑ...එ...එ.ඒඅන්තල්ලා සිද්දනවාලේ...ඩ්..ඩැඩා ඒම නෑනේ.."

ටේ ජන්කුක්ගේ කම්මුලට කිස් එකක් දීලා කිව්වා....

"ම්ම්ම්.....මගේ පැටියා~"

ජන්කුක් ටේගේ තොල් වලට චූටී හාදුවක් දීල ඈත් වෙලා ටේව ඇදේ ඇල කලා....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
After 3 days.....<3

ජන්කුක් දවස් තුනක් තිස්සේ ටේ ලගින් හෙල්ලෙන්නෑ...අනික ටේ අනිත් අය ලගට යන්න මේ දවස් තුනේම ගියේ නෑ......හැමවෙලේම ජන්කුක්ගේ ලග ජන්කුක්ගෙ ඇගේ එල්ලිලා මූන හැමොගෙන්ම හංගන් ඉදිය එක කලේ....

Daddy's Little Space Bby.(complete✔✔)Where stories live. Discover now