☘9

2.3K 421 110
                                    

ජන්කුක් ටේව තව ටිකක් බදාගෙන කිව්වා.

ටිකකින් නැම්ජින් දෙන්නාත් කැබින් එකට ආවේ ලන්ච් එක අරන්.

"ආ...ලමයී දෙන්නා බදාගෙන වෙලීගෙන හැපී එකේ ඉන්නවා නේ."

ජින් කින්ඩී හිනාවක් දාන් ඇහුවා.

"ටේ බෙයා කෑවද.."

නැම්ජුනුත් හිනා වෙලා ඇහුවේ ටේගෙ පැත්තට  හැරිලා.

"ඕ හියුන්ගී ඩෑඩා මත අද කැව්වාලේ"

ටේ ජන්කුක්ගේ උකුලේ ඉදන්ම කිව්වා.

"යකෝ ජීවිතේට මේකා මට වත් කවලා නෑ අච්චර මම සතියක් උන ගැනිලා හිටියා."

ජින් කිව්වේ කටත් ඇද කර කර ඔරෝ ඔරෝ.

"අපෝ මම මොකටද දැන් ඔය ඉන්නේ ප්‍රේම කුරුල්ලා කවාගන්න බැරිනම් ඕන මගුලක් කරගන්න එකයී ඇත්තේ."

ජන්කුක් කින්ඩී හිනාවක් දාලා කිව්වා.

ඒ එක්කම නැම්ජුන් ජින් දිගා මූනත් රතූ කරන් බලල ආයෙ  ගිහිල්ලා පුටුවෙන් වාඩී  වෙලා මූන ෆයිල් එකක් අස්සේ ඔබා ගත්තා.

"ආව්ශ්.අව්ශ්...හියුන්ගී ලැජ්ජා හිතුලත අලේ.."

ටේ හුරතලේට හිනා වෙන ගමන් ඇහුවේ කකුල් දෙකත් පද්ද පද්ද.

"ආශ් ටේ ඔවා කොහෙන්ද ආ..ඉගෙන ගන්නේ."

නැම්ජුන් ෆයිල් එකත් දමලා ගහලා ලැජ්ජාවෙන් හිනා වෙවීම ඇහුවා.

"ටේටේ ඊශ් ගුඩ් බෝයී හියුන්ගී."

ටේ එහෙම කියල ජන්කුක්ගේ බෙල්ල අස්සේ මූන හංගගත්තේ ජින් ජන්කුක් දෙන්නා මහාහයියෙන් හිනා වෙන කොට.




"ආහා ඒක නෙවේ....නැම්ජුන් අලුත් එපාර්ට්මන්ට් එක ගැන බැලුවාද ඔයා දැන්."

ජින් ගිහිල්ලා නැම්ජුන්ට ඉස්සරහා පුටුවෙන් වාඩීවෙලා ඇහුවා.

"ඔව් ජිනි  මම බැලුවා අජුම්මාවත් අලුත් එපාර්ට්මන්ට් එකට ගෙනියමූ....ටේගේ වැඩ බාගෙට බාගයක් කරන්නේ එයා."

නැම්ජුන් කිව්වේ ෆෝන් එක දිහා බලන්.

"හම්..ඒකත් හරී එහෙනම් ඒ ජන්කුකා...."

Daddy's Little Space Bby.(complete✔✔)Where stories live. Discover now