☘25

3.1K 428 188
                                    

After one year..........☘️



මේ අවුරුද්ද ඇතුලට ගොඩක් දේවල් වෙනස් උනා.....☘️

ඔව් ගොඩාක් දේවල්.............☘️

ටේගේ මානසික මටට්ටම දැන් ගොඩක් දුරට හොදයී ඩොක්ට හොසෙක් ගෙන් වගේම ලේඩී ඩොකට කෙනෙක් උන මියා මැඩම් ටේගේ මනස උපරිමෙන්ම හදලා ගත්තේ අවුරුද්දක් වගේ කාලයක් කැප වෙලා....☘️

ඩොක්ටර්ස්ලා එහෙම කැපවෙනකොට ජන්කුක් තමන්ගේ සියලුම වැඩ පැත්තට දාලා තමන්ගේ එකම ආදරේ වෙනුවෙන් ඒයාගේ පුන්චී ප්‍රින්ස් වෙනුවෙන් කාලය දීලා උපරිම මහන්සී උනේ ටේව සතුටින් තියන්න.☘️

ජන්කුක් ඒකට නොකල දෙයක් නෑ.....☘️

ටේට රෑට මාහා රෑ චිත්‍ර අදින්න ඕනී කියල නැගිටිනවා ජන්කුවත් ඇහැරවන් තව ටේ ටික කාලයක් බේත් බිව්වේ නෑ තව කල්ලයක් කෑවෙ නෑ කලයක් කතා කලේ නෑ ගොඩක් කේන්තී ගියා බඩූ පොලවේ ගහනවා ඒවගෙ දේවල් ගොඩක් මැදත් ජන්කුක් ටේට වචනයකින් වත් හිත රිද්දන්නැතුව හිටියා ඒ පුන්චී හිත යන්තන් වත් රිද්දන්නැතුව එයා තනියම ටේගේ හැසිරීම් වලට දුක් උනා හිතෙන් වෙදෙව්වා....☘️

කොහොම හරි මාස අටකින් වගේ ටේගේ මානසික අවු සේරම ඩොක්ටස්ලා යතාතත්වෙට හැදුව......☘️

ටේව මෝහනය වගේ දේවල් කරලා බේත් වලින් වගේම මනසට ගොඩක් ලස්සන මතක දීලා ටේව ආයෙ ඉස්සෙල්ලා ඉදිය ටේම  කලා..☘️

මාස අටකින් පස්සේ ආයෙම ජන්කුක් ට එයාගේ හරිම ප්‍රින්සස් හම්බුනා.....☘️

පස්සේ ටෙට තිබ්බ එකම ප්‍රශ්නේ little space තත්වේ ටේගෙන් ඉබෙටම වගේ ක්‍රියාකාරම් එක්කම අඩූවෙලා ගියේ කාලය මැවූ වෙනසකට පරිවර්තනය කරලා....☘️

ඔව් ඒක ඉබේටම හොද උන එකක්.......☘️

එහෙම සාමාන්‍ය මෞස්සයෙක් කිව්වාත් ඒකට ඇත්තම හේතුව ඒකද????☘️

නෑ...ටේට ඕන ආදරේ එයාට පොඩි කාලේ ඉදන් ලැබෙන්න ආසාවෙන් බලන් ඉදිය ආදරය එයාට හම්බ උනා එයා සතුටින් ඉදියා එයා ඉපදෙන්න කලින් ඉදන් එයාට ඇහුනේ දැනුනේ ප්‍රශ්න විතරයී එයා එයාගෙ ඔම්මාගෙ බන්ඩියේ ඉන්න කාලේ ඉදන්.☘️

Daddy's Little Space Bby.(complete✔✔)Where stories live. Discover now