☘16

2.3K 376 79
                                    

Next day.

ජන්කුක් ඊයේ ඔෆිස් ගිහිල්ලා කරන්න තිබ්බ අවශ්‍ය වැඩ ඔක්කොම කරලා ආවේ අද දවස ටේ එක්ක ඉන්න ඕන නිසා.

ජන්කුක් උදේම නැගිට්ටේ ජනේල වලින් එයාලගෙ කාමරෙට ආපූ ඉර එලියට තදින්ම දැනුන නිසා.

ටේ නන් ඇගිල්ලත් උරන ගමන් ජන්කුක්ගේ පපුවට ඔලුව තියන් තාම සැප නින්දක

ජන්කුක් හිමීට ටේගේ ඔලුව එයාගේ පපුව් උඩින් උස්සල කොට්ටේ උඩින් තියල ටේගේ පැත්තට හැරුන

ඊලගට ටේගේ නලලට වැටිලා තියෙන් කොන්ඩේ පස්සට කරන ගමන් ටේගේ කට කොනකින් බේරෙන් කෙල ටික ජන්කුක් පිහදැම්මේ කටේ චූටී හිනාවක් ඇදෙනකොට.





කොහොමහරි ජන්කුක් ටේගේ මෝනින් බියුටී එක රසවිදින අතරේ ටෙට ඇහැරුන

"ඩ්..ඩැඩා ගුඩ්මෝලින්"

ටේ එයාගෙ කටෙන් ඇගිල්ල අරන් ජන්කුක්ගේ ශර්ට් එකෙ ඒ ඇගිල්ලේ තිබ්බ කෙල ටික පිහදාන ගමන් කිව්වේ බාගෙට නිදිමතේ.

"Good morning Princess"

ජන්කුක් ටේගේ තොල් වලට හාද්දක් දීලා කිව්වා

"ඩැඩා ඔෆිශ් යල්ලේ නෑ නේත"

ටේ ජන්කුක්ගේ පපුව උඩ මූන තියන් ජන්කුක්ගේ මූන දිහා බලන් ඇහුවා

"නෑ අද යන්නෑ ප්‍රින්සස් ඩැඩා ඔයා එක්කම ඉන්නවා".
ජන්කුක් ටේගේ ඔලුව අතගගා කිව්වා

මේ දෙන්න මෙහෙම කතා කරන අතරේ ජන්කුක්ට කෝල් එක්ක් ආවේ Unknown නම්බර් එකකින්

ජන්කුක් ටේව එහෙම්මම තියන් කෝල් එක ආන්සර් කලේ කවුද කියල බලන්න.

📞..............

"Hello"

"Hello bby"😏

"Bby මොකද්ද ඒ කතාව?"

ජන්කුක් තුශ්නිම් බූත වෙලා ඇහුවා.

"Bby මේ මම අනේ Irena මතක නැද්ද මාව"

"ම්...මොකක් තමුසේ!!!!"

ජන්කුක් ටිකක්සද්දෙට කතා කරපූ පාර ටේ ගැස්සිලා ගියේ ඇසුත් ලොකූ කරන් ජන්කුක් ඉක්ම්නට ආයේ සාමාන්‍ය විදිහට කත අකලේ මෙතන ටේ ඉන්නවා කියල ඔලුවේ තියන්

Daddy's Little Space Bby.(complete✔✔)Where stories live. Discover now