☘7

2.5K 424 156
                                    

One week ago.

මෙ විදිහටම සතියක් ගත උනේ ජන්කුක් ට ටේ නැතුව දෑන් එක මොහොතක් වත් ඉන්න බැරී කරලා.ටේ නැම්ජුන් එක්ක ඔෆිස් නාවනම් ජන්කුක් උදේම හරී නැත්තම් පස්සේ හවසට හරී නැම්ජුන්ගේ ගෙදර ගිහිල්ලා එයා ටේ එක්ක කාලය ගත කරලා එනවා...

ඒත් දැන් ජන්කුක්ට කරන්න බැරී එකම දේ එහෙම ගියහම ආයේ ගෙදර එන එක.....

ටේත් පොඩ්ඩක් වත් ආස නෑ එයාගේ ඩැඩා ගෙන් මෙහා ඉන්න ජන්කුක් නැම්ජුන්ගේ ගෙදර ගිහිල්ලා ආයේ එන වෙලාවට ටේ අඩන්නේ ජන්කුක්ගේ කරෙ එල්ලීලා කෝලා පැටියෙක් වගෙ.










ටේගේ වගේම නැම්ජුන්ගේ ඔම්මා කොරියාවල තියෙන තවත් සමගමක අයිතිකාරයෙක් එක්ක තව සතීයකින් එන්ගේජ් වෙනවා කියල නැම්ජුන්ට ඊයේ දැනගන්න ලැබුනා.

නැම්ජුන් ඒ ප්‍රශ්නත් එක්ක මොලේ විකාර වෙච්ච මිනිහෙක් වගේ හැසිරෙන්නේ ටේ එයාගේ ඔම්මා ගැන අහනකොට දෙන උත්තර මතක් කරලා.














At jeon house.

"හියුන්ග්........"

ජන්කුක්  හවස ගෙදර ඇවිල්ලා වොශ් එකකුත් දාගෙන පහලට එන ගමන් ජින්ට කත කලේ ජින් සෝෆා එකේ ඉදන් ටීවී බලනවා දැක්ක නිසා.

"ඔව් කියන්න කූකී..."

ජින් එයාගේ වැඩේ නතර කරලා ජන්කුක්ට අවදානේ දුන්නා.

"හම්...ඕක වහන්නකෝ ම්..මට කතා කරන්න ඕනී"

ජින් ඊලගට ටීටී එකත් වහලා ජන්කුක්ගේ පැත්තට හැරුනා.

"හම්..කියන්න මොකද අවුලෙන් කූකී මොකද්ද උනේ"

"හි..හියුන්ග් ම්..මට මගේ මැනිකව ඕනේ හියුන්ග්"

ජන්කුක් කිව්වේ ඇස් වල කදුලූ පුරවන්.

"ඒයී මොකද මේ.....ඉතින් ටේ ඉන්නේ ඇයී අද මොනා හරී උනාද?"

"න්..නෑ හියුන්ග්....ම්..මට එයවා මං ලගට ගන්න ඔනී.....මගේ ලගටම කරන් තියාගන්න ඕනී මගේ තුරුලේ තියාගන්න ඕනී"

ජන්කුක් ජින් එක්ක කතා කරන්නේ මානසිකව කඩන් වැටුන මනුස්සයෙක් වගෙ.

Daddy's Little Space Bby.(complete✔✔)Where stories live. Discover now