☘6

2.7K 444 226
                                    

ජින් ජන්කුක් ගේ මේ හැසීරීම දැකලා මුලින්ම පුදුම උනත් පස්සේ හිතෙන් සතුටූ උනේ අවුරුදූ ගානකට පස්සේ ජන්කුක් ඇත්තටම හිනා වෙන නිසා.

"අම්මෝ අම්මෝ බබ ඇතී හිනාවෙලා පන යන්නේ.."

ජන්කුක් කිව්වේ ටේගේ කම්මුලකුත් ලාවට ලපලා

"හී.....උයා හිනා වෙල කොට නිකල් සූටී හාවෙක් වගේ ඩැඩී..."

ටේ එකපාරටම කිව්වේ හයියෙන් හිනා වෙන ගමන්.

ඒත් ජන්කුක් ටේ එක්ක හිනා වෙනව වෙනුවට ශොක් වෙල වගේ ටේ දිහා බලන් හියියේ එයාට ඩැඩී කියපූ නිසා.

"ට්..ටේ...ම්..මොකද්ද ඒ කිව්වේ??"

ජන්කුක් ඇහුවේ ටේගේ එක කම්මුලක් සිනිදුවට පිරිමදින ගමන්.

"ඩැඩී කියල අලේ....උයා ටෙටේගේ ඩැඩී....බනී ඩැඩා"

ටේ එහෙම කියල ජන්කුක්ගේ බෙල්ල බදාගෙන හිනා උනා.

ජන්කුක්ට එකපාරටම මෙව් වෙන දේ හිතාගන්න බැරී උනත් ජන්කුකුත් සතුටත් පුදුමයත් මිශ උන මූනකින් ටේව ආපිට බදාගත්තා.













ඒත් එක්කම කැබින් එකේ දොරත් ඇරන් නැම්ජින් දෙන්නා ආවේ කතා කර කර හිනා වෙවී උනත් ටේයී ජන්කුකුයී ඉන්න විදිහ දැකල නැම්ජුන් පුදුම උනා.

"ට්..ටේ ඔයා......."

නැම්ජුන් ටේ දිහා ඇසුත් ලොකූ කරන් බැලුවේ ටේ මෙහෙම නොදන්න අය එක්ක ඉන්නැතී නිසා

"ඌව්..හියුන්ගී..."

ටේ ජන්කුක්ගේ උකුලේ ඉදන්ම නැම්ජුන්ට කතා කලේ හිනා වෙවී.

"ටේ බෙයා ඔයාට දුශ්ට කම් එහෙම කලේ නෑ නේද මේ මෝඩයා."

ජින් නොදන්නවා වගේ ඇහුවේ ටේ ලගට ගිහිල්ලා ඔලුවත් අතගාලා.

"නෝ ජින් හියුන්ගී...බනී ඩැඩා ටේටේට ගුඩාලියක් ආදලෙයී."

ටේ ජන්කුක්ව තවත් බදාගෙන කිව්වේ කම්මුලට කිස් එකකුත් දීලා.

"ම්..මොකක් ඩැඩා..බ්  බනී ඩැඩා"

නැම්ජුන් ෆුල් ශොක් වෙලා ජින් දිහා බැලුවේ මොකද්ද මේ වෙන්නේ අහන්න වගේ.

Daddy's Little Space Bby.(complete✔✔)Where stories live. Discover now