☘23

1.8K 361 32
                                    

.
.
.
.
හොසෙක් ජන්කුක්ට පැහැදිලී කරන්න ගත්තේ ජිනුත් ජන්කුක්ව සංසුන් කරන්න ජන්කුක්ගේ ලගින් ඉදගන්නකොට...







පැය බාගෙකින් විතර ඊලගට ඩොක්ට ගියේ ජන්කුක් ටේගෙ ලගින් හෙල්ලෙන්නෙවත් නැතුව ඉන්නකොට.....

"හ්..හියුන් ප්‍රින්සස් කතා කරන්නෑනෙ එ.ඒයා ඇයී මෙච්චර වෙලා නිදී ඇහැරෙන්නෑද අනේ..."

ජන්කුක් නිදාගෙන ඉන්න ටේ දිහා බලන් කියෝනවා....

"කූකී නිදාගන්න දෙන්නකෝ පස්සේ බලමූ ඇහැරවන්න එපා..."

ජින් ජන්කුක්ගේ උරිස්සට තට්ටූ කරන ගමන් කිව්වේ මේ වෙලාවේ ටේ මෙහෙම රෙස්ට් කරන එක හොද නිසා.......

"හියුන් මම ඇග තවන්නද...ලාරස්නේ වතුර වලින්.."

ජන්කුක් කදුලූ පුරවන් ඇහුවේ ටේගේ තුවාල වෙල තියෙන අත් දිහා බලන්.

"ම්ම්ම් හිමීට තවන්නකෝ මම ඉන්න බොවුල් එකයි ටවල් එකකුයී අරන් එන්නම්.."

ජින් එහෙම කියල නැගිටලා වොසෲම් එකට ගිහිල්ලා බොව්ල් එකකුයී ටවල් කකකුයි අරගෙන ආවා.

"කූකි හිමීට තියන්න හරිද තද නොකර ඇහරෙන්නැතී වෙන්න කරන්නකෝ..."

ජින් ජන්කුක්ගේ ඔලුව අතගාලා කියලා කාමරෙන් එලියට ගියා...

ජන්කුක් ඊලගට ටික වෙලාවක් බලන් ඉදල නලලට චූටී ආදරනිය හාදුවක් දීලා ටේගේ සැහැල්ලූ ටී එකේ බොත්තන් ටික ගලොලා ඒ සිනිදූ පපුවේ තියෙන කැලැල් දිහා බැලුවේ ආයෙමත් ඇස් වල කදුලූ අලුත් කරන් ඒත් ජන්කුක් තමන්ගෙ කදුලූ උපරිමෙන්ම පාලනය කරන් ටේගේ පපුව තැව්ව

ටික වෙලාවක් යනකොට ජන්කුක් ටේගේ පැන්ට් එකත් ගලොලා තමන්ගේ හැගීමුත් කොහොමහරී පාලනය කරන් ටේව යනතන් පිරිසිදු කරලා ආවෙ ටේ ආසාම බ්ලූ කලර් නයිට් කිට් එකත් අරගෙන අන්දන්න...

ටේ එතකොට නන් ටික ටික කෙදීරී ගගා ඇස් ඇරියේ  ඒ බෝල ඇස් වලින් එක පිට එක කදුලූ පනිනකොට...

"ප්‍රින්සස්...."

ජන්කුක් ටේගේ කදුලූ පිහදාලා කතා කලේ වෙව්ලන කට හඩකින්..

Daddy's Little Space Bby.(complete✔✔)Where stories live. Discover now