☘12

2.2K 390 75
                                    

ටේත් එයාගේ හියුන්ග් කියන විදිහට බලාගෙන ලෑස්තී වෙලා පවුඩර් නාගෙන ඕඩීකොලොනුත් ගාගෙන පහලට ගියා.

ජන්කුක් ගෙදර ගියපූ ගමන්ම වොශ් එකක් දාගෙන කාමරේට ගිහල්ලා ෆෝන් එකත් අතේ තියන් බලන් හිටියේ ටේ ඔන්ලයින් එනකල්

ඒ එක්කම ජන්කුක් දැක්කා ටේ ඔන්ලයින් ඇවිල්ලා ඉන්නවා.... ඒනිසාම ටග්ගාලා කෝල් එක ගත්තෙ මූනෙ හිනාවක් තියන්මයී..

"Hellow ඩැඩා..."

ටේ ආන්සර් කරපූ ගමන් හයියෙන් කෑගහලා ජන්කුක්ට කතා කලා.

"Uuww ප්‍රින්සස්...ගෙදර ඇවිල්ලා නේ.....ඩැඩා ඔයා එනකල් බලන් හිටියෙ"

ජන්කුක් හිනාවෙලා කිව්වා.

"ටේටේ වොශ් දාලා දැන් තම ආලේ ආවේ"

ටේ තොලුත් පෙරලන් හුරතල් විදිහට කිව්වා.

" ඒක තමා පවුඩර් නාලා ඔයා....ඔයා"

ජන්කුක් එයාගෙ කම්මුලට අතකුත් තියන් ටේගේ හුරතලේ බලන ගමන් කිව්වා.

"ඩැඩා පීශා එක කල්ල කිව්වෙ ඩැඩාට කෝල් කලන කොටනේ....අලන් එන්නන්"

"අයියෝ ඒක අමතක උනානේ...අරන් එන්න කන්න ඔයා..."

ටේ ඊලගට පීසා එකත් අරන් ඇවිල්ලා ජන්කුක් එක්කම කතා කර කර කෑවා.

ඊලගට ටේ ජන්කුක් එක්ක කතා කරලා ෆෝන් එක තියලා කාටුන් බැලුවා.

නැම්ජුම් අජුම්මාට කියල කෑම හදන් කාලා ටේ ඉන්න තැනට ඇවිත් ඉදගත්තා.

"ටේ බෙයා...."

"ම්ම්ම් හියුන්ගී.."

ටේ කාටුන් එක දිහාම බලන් ඇහුවා.

"හෙට දැන් රෙඩීද ඔයා අලුත් ගෙදර යන්න "

නැම්ජුන් ටේගේ ඔලුව අතගගා ඇහුවා.

"ඩැඩාගේ අලුත් ගෙදල යල එකද..."

ටේ ඇස් බෝල කරලා ඇහුවා.

"ඔව්.....බෝලේ..."

"ඕ හියුන්ගී.....ටේටේ ලෑශ්තී.."

ටේ හිනා වෙවී කිව්වා.

"කොහොමද ලෑස්තී උනේ....ඇදුන් පැක් කරාද..."

Daddy's Little Space Bby.(complete✔✔)Where stories live. Discover now