Story Intro

3.4K 427 101
                                    

W.W.H

WORLD WIDE HANDSOME 

ATTENTION 🚫
මගෙ අලුත්ම ff එක... Bts ලට තියන කැමැත්තට ආසවට මිසක් මේ චරිත ගන්නෙ විකුනං කෑමට නොවන බව කරුණාවෙන් සලකන්න...

පවුලේ සැමට එකට සිට බැලිය හැකි ලෙස ලියා ඇත...

එකටම සමාව ඉල්ලනව ඔක්කොම අකුලං යන්න ගියාට කතා කියව කියව උන්න අය කියවන්න උන්න අය මට සමාවෙන්න .....
දැන් මං ලග එක කතාවක්වත් නෑ..

ඉතිං මං මුල ඉදං පටන් ගන්න යන්නෙ හේටර්ල නෙවේ අලි කොටි ඩයිනසෝර්ල ආවත් මම යන්නෙ නෑ...

මම ෆේමස් වෙන්නත් නෙවේ කතා ලියන්නෙ .
මං චූටි කාලෙ ඉදං ආසයි කතා ලියන්න..
ඒ කාලෙ ඉදං තිබ්බ අදහස් අකුරු කරල ඉවර උනාම මං යනව....
ඒවට තව කල් තියේ....

W.W.H.

අපේ world wide handsome oppa ගැන තමා මේක... ලස්සන වගේම කොල්ලගෙ නපුරු සෑවෙජ් සයිඩ් ඒම දාලා ලියල තියෙන්නෙ ...
මේ කතාවෙ + නෑ...
හැබැයි මං හිතනව ඒව තිබ්බ කතා වලටත් වැඩිය ඔයාල මේකට ආස වෙයි කියල...
මොකද මං මේක රොමෑන්ටික් විදිහට ලීලා තීන්නෙ හරියට drama එකක් වගේ.......
Fack marrieg එකකින් පටන් ගන්න මේ කතාවෙ කපල් එක එකට ඉදීද නැද්ද ???

සෑම වසරකම කඩවසම් මුහුනට හිමි තැන ගන්න කොල්ලෙකුත් .. සෑම වසරෙම මිස් කොරියා වෙන කෙල්ලෙකුත් මැරි කරල එකට ඉද්දි කෝමට තියෙයිද... කියවල බලන්නකො .... 😉

මම එච්චරයි කියන්නෙ.... කියවලම බලන්නකො... promise එකෙන් පස්සෙ දෙන්නම්...

මෙන්න චරිත...

Main character කිම් සොජින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Main character
කිම් සොජින්...

Girl මින් යූනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Girl
මින් යූනා

Girl මින් යූනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කුකිය . ජීමිනාගෙ ක්ලාස් මේට්

 ජීමිනාගෙ ක්ලාස් මේට්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජීමිනා. ජින්ගෙ මල්ලි

 ජින්ගෙ මල්ලි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මින් ශී.. යූනගෙ අප්ප..

දැනට මෙච්චරයි කතාවෙ ඉස්සරහට තව කට්ටිය add කරනව... දුශ්ටයො එන්නත් එපැයි.

හිනාවෙන්න පුලාං දරුනු රොමෑන්ටික් ජෙලස් සීන් පිරුන කතාවක් වෙයි කියල හිතනව..

Waiting .... 💕👋

හිමිදිරි Author  #Tani 😁😉

W.W.H 😉             𝐉𝐈𝐍 ( Complete  )Where stories live. Discover now