*:* 08 *:* Trip 🎋

1.6K 401 160
                                    

3 days later *:*:*:*

Hospital එකේ ඉදලම කෙල්ලට ගාර්ඩ් එකත් දාල treatment කරව ගත්තෙ හරි පරිස්සමට..
කෙල්ලවත් අල්ලගන ජිනා කෙල්ල එක්ක hospital එකේ car park එකට ආවා...

Yuna : ජින් කෝ කා එක ? 🙄

Jin : මේ තියෙන්නෙ එන්න නගින්න... 😊

ජින්ගෙ favorit benz එක නැතුව අද තිබුනෙ ඩිෆෙන්ඩර් එකක්...
සාමාන්‍යයෙන් ජින් trip එකක් යන්න තමා මෙයාව එලියට දාන්නෙ..

Yuna : අපි ගෙදර නෙවේද යන්නෙ... 🙄

Jin : නෑ... අපි පොඩි ගමනක් යනවා...
ඔයා දන්නවද අපි දෙන්න bisnas party එකේ dance එක... win කරලනෙ... 😉
ඉතිං මේ අපිට ජොන්ජු යන්න හම්බෙලා දවස් තුනකට.... 😊

Yuna : ව්වාහ්

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

Yuna : ව්වාහ්... චින්චා.. ? 😯
ඉතිං අපි දැන් එහෙ යනවද.... ව්වාහ්... 😄

Jin : ඔයාට මහන්සිනම් නොයා ඉමු ම්ම්...

Yuna : නෑ නෑ යං මං කැමතී.... 😁

කෙල්ල ටක් ගාල ඩිෆෙන්ඩර් එකට නැග්ග.. ජිනායි කෙල්ලයි තනියම ඒකෙ යද්දි ගාර්ඩ්ල ටික පිටි පස්සෙන් වෙනම ආවා....

යනකල්ම ජිනායි යූනායි තාලයක් නැතුව ටකරං වලට බොරලු දානව වගේ සින්දු කිය කිය ගියේ හිනාවත් නොනවත්වාම

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

යනකල්ම ජිනායි යූනායි තාලයක් නැතුව ටකරං වලට බොරලු දානව වගේ සින්දු කිය කිය ගියේ හිනාවත් නොනවත්වාම...
මෙතන music කරපු එකෙක් හිටියනම් මුන් දෙන්නටත් වහ කවල ඌත් වහ කනව.. 😄
ඒ තරම් ලස්සනයි....

W.W.H 😉             𝐉𝐈𝐍 ( Complete  )Tahanan ng mga kuwento. Tumuklas ngayon