*:* 14 *:* I'm Sorry 😓

1.5K 378 102
                                    

මොකක්... යූ.. යූනා... pregnant වෙලාද ? 😳
...........................................

ඒ එක්කම ජින්ට මතක් උනේ පරන දේවල් කිහිපයක්...

*****************
යූනගෙන් ආව miss call 37...

Jin : මැනික... 😊

Yuna : ජින් මම.....

Jin : මැනික මට ලොකූ වැඩකට එලියට යන්න වෙලා... ගෙදරට වෙලා පරිස්සමට ඉන්න ඕන හරිද... මම එද්දි රෑ වෙයි... 😕

Yuna : ජින් මට කියන්න දෙයක් තියනව.. 🙄

Jin : පස්සෙ අහන්නම් මැනික.. මං යනවා.. උම්මා.. පරිස්සමට ඉන්න...

ජිනා දඩබඩ ගාල දූවල යන්න ගියේ ලොකු කලබලේකින්...

Yuna : ජින්.... ජිනී... යා.... 🤨

ටිකකට කලින් කෙල්ල hospital ගිය එක.. එතනදි වමනෙ කරපු එක ... දැන් මේ අතේ තියන baby report එක...
******************

Back to present

එක පාරටම ජිනා පියවි සිහියට ආවෙ කෙල්ල රිපෝට් එක ඇදගන උඩට දුවද්දි ...
ඒ එක්කම වේගෙන් කොන්ඩෙ අව්ල් කර ගත්ත ජිනා එලියට බැහැල යන්න ගියා..

ටික වෙලාවකට පස්සෙ කෙල්ල නාගන එලියට එද්දි කාමරේ දැකල පුදුම උනා..
එයාගෙ මූන රතූ වෙලා සතූටින් පිරිලා ගියා..
ජින් චූටි කාලෙ පින්තූර ගොඩක් බිත්ති පුරාම ලස්සනට අලවල... චූටි චූටි ටෙඩියො කාමරේ පුරාම.... welcome baby කියලත් ගහල...

ඒ එක්කම කෙල්ල පස්සෙන් ආව ජින් එයාව හිමීට back hug කලා...

Jin : මියන්හේ ... මැනික... 😕
මං මං පිස්සෙක් වගේනෙ හැසිරුනේ....
දන්නවද මට ..මට දැනෙන සතුට කියාගන්න බෑ බබා... ඒක ඔයාම මට කියන්නකො ... 😊

ජින් හිමීට කෙල්ලව එයා පැත්තට හරව ගන්න ගමන් එයාගෙ මූනට එබුනෙ උරහිස් වලින් අල්ල ගෙනම...

Jin : යූනායා..... 😕

Yun : ම්ම්ම්.... 🙃

Jin : කියන්නකො.... 😕

Yuna : මං pregnant jin... ඔයා අප්ප කෙනෙක් වෙන්නයි යන්නෙ... ☺️

 ☺️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
W.W.H 😉             𝐉𝐈𝐍 ( Complete  )Where stories live. Discover now