*:* Final *:* Feelings ❤

2.3K 461 385
                                    

ඩෝං......... 💥
........................................

Jk : ආහ්... අන්ද්වේ 😫😫...

ජිනාට ශූට් කරපු ශොට් එක කෙල්ලට වදී කියල බය උන එයා යූනව කවර් කර ගද්දි කුකිය ඒ දෙන්නම පෙරලගන අහකට යද්දි බුලට් එක කෙලින්ම වැදුනෙ ජනේලෙකට...

ඒ එක්කම නම්ජුනා ගන් එකෙන්ම මින්ගෙ බෙල්ලෙ තැනකට පහරක් ගහල එයාව සිහිසුන් කලා....

Jk : හ්‍යොං ග්වෙන්ච්නා 🥺

Jin : ඔව්... මොකද එහෙම කලේ ඔයාට වැදුනනම් ජීමින් මාව මරයි... 😕

Jk : එහෙම තමා... හ්‍යොං මට මගේ හ්‍යොං වගේ... නූනව ගේන්න.. ඩොක්ටර් ආවා... 🥺

ජින් කෙල්ලව උස්සං room එකට දුවද්දි නම්ජුන් මින්ව අරගන පොලීසියට යන්න ගියා..

Few hours later *:*:*:*

Jin : යූනා.... යූනායා... යූනායා.... යා....
කොහෙද ඉන්නෙ ඔයා.... යූනායා.... 😟
ලියෝ.... ලියෝ..... 🤬

ජිනා පොලීසියට ගිහිල්ල එනකොට කෙල්ල ගේපුරා කොහෙවත් නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජිනා පොලීසියට ගිහිල්ල එනකොට කෙල්ල ගේපුරා කොහෙවත් නෑ... ජින්ට මල පැනල කෑ ගහල කතා කලේ ලියෝට...

Liyo : සර්... 🙂

Jin : කෝ මිනිහො මගෙ කෙල්ල... උබට බලාගන්න කියල නේද මම ගියේ...
කතා කරපං ......... 🤬

Liyo : මට hot water bag එකක් ගේන්න කියල මේ සාලෙට වෙලානෙ සර් උන්නෙ....
මේ මහ වැස්සෙ එලියටනම් යන්න විදිහක් නෑ.

Jin : විදිහක් නැත්තම් කෝ යකෝ කෙල්ල...
මං උබට ඇහැ ගහං ඉන්න කිව්වෙ එයා දැන් දුකින් ඉන්න නිසා... 🤬
ගනින් ඉක්මනට කා එක....

ජිනා පිස්සෙක් වගේ කෑ ගගහ එහාට මෙහාට දුවල මහ වැස්සෙම කා එක පාරට දැම්මෙ කෙල්ලව හොයන්න...

Liyo : සර්... ගාර්ඩ්ල කියනව මිස් පරන ටව්මෙ යනව කියල... 😟

ජිනා ආපු වේගෙන්ම කා එක කරකවල ආපහු හැරෙව්වෙ යකා උපරිමේටම නැගල ඉද්දි.. ඒ යද්දි කෙල්ල පාර අයිනෙන් ඇවිදන් යනවා..
ජිනා කුඩේකුත් අරං දුවගන කෙල්ල ලගට ගියා...

W.W.H 😉             𝐉𝐈𝐍 ( Complete  )Where stories live. Discover now