*:* 09 *:* Mission 🧭

1.6K 375 81
                                    

කෙල්ල නැගිටිද්දි ජිනා සෙක්සි විදිහට කෙල්ල දිහා බලං ඉන්නවා..

Yuna : මොකද ඔහොම බලන්නෙ... 🙈

Jin : ඔයා ඊයෙ හරිම hotනෙ බේබ්.. 😌

Yuna : අපෝ යන්නකො වද නොදී.. ඒව මතක් කරන්න එපා... 🙈

Jin : හී.. කුමාවෝ මාව විශ්වාස කරල ඔයාව මට අයිති කර ගන්න දුන්නට... ම්.... 😊

Yuna : පිස්සා... මොනා කියනවද මංදා... සරංහේ කැත කොල්ලා... 🙈

Jin : නාදු සරංහේ කැත කෙල්ල.. අමාරුයිද wash කරන්න අරං යන්නද ඔයාව...

Yuna : එපා... මට අමාරු නෑ බඩකිනී.. 😕

Jin : ඉන්න මං කන්න මොනා හරි හදන්නම්..
ඔයා නාං එන්න... 😊

Yuna : හරී... 😊

ආදරණීය පලමු රාත්‍රියට පහුවදා උදේම ජින් කිචන් එකට ගිහිල්ල රස රස පෝශදායී කෑම ගොඩක් රියල් චෙෆ් කෙනෙක් වගේ හදන්න ගත්තෙ කෙල්ලට ශක්තිය ඕන නිසා ඔම්ම කෙනෙක් වෙන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ආදරණීය පලමු රාත්‍රියට පහුවදා උදේම ජින් කිචන් එකට ගිහිල්ල රස රස පෝශදායී කෑම ගොඩක් රියල් චෙෆ් කෙනෙක් වගේ හදන්න ගත්තෙ කෙල්ලට ශක්තිය ඕන නිසා ඔම්ම කෙනෙක් වෙන්න..
තාම එහෙම මොකුත් නැතත් ජිනා පේන බලනවා....

Liyo : සර්... අර කොල්ලගෙ පෝන් එකට සිග්නල් එන තැන පෙන්න්නනෙ නෑ...
මං හිතන්නෙ අර කොල්ල කෑ ගහපු පාර එතන උන්න එකා සිම් මාරු කරල එතනින් ගිහිල්ල තියනවා.... 🤨

Jin : එහෙමද... හැබැයි ලියෝ.. මට ඒ කටහඩ හොදට නෝට්... 🤔

📲 ( min අජශ්ශී )

📞 : ගුඩ්මෝර්නින්ග් අජශ්ශී ...

📞: මෝනිං පුතා කෙල්ල හොදින් නේද...

📞: ඔව් අජශ්ශී ගොඩාක් හොදින්.. ඔයා කවද්ද එන්නෙ... 😊

📞: මං තව සතියකින් එනව පුතා එන්න උන්නෙ මාසෙකින් උනාට වැඩ දික් ගැස්සුනානෙ.. 😊

📞: හරි අජශ්ශී .... 😊

📞: හරි පුතා එහෙනම් පරිස්සමට ඉන්න මගෙ කෙල්ලව බලා ගන්න... 😊

W.W.H 😉             𝐉𝐈𝐍 ( Complete  )Where stories live. Discover now