*:* 01 *:* Welcome 💕

2.4K 455 220
                                    

                         කිම් සොක්ජින්.. කොරියාවෙ විශාලතම Game හදන සමාගමේ අයිතිකරු වගේම කොරියාවේ කඩවසම්ම මුහුණ හිමි පිරිමියා ලෙසටත් සෑම වසරකම වාර්ථා තබන මොහු කොරියානු ධානපතියන් අතර ඉහලම තැනක ඉන්නවා.... 

විහිලුවෙන් විනෝදෙන් කාලෙ ගත කරන්න කැමති ජින්ට තරහ ගියොත්... අපි ඒ ගැන පස්සෙ කතා කරමු... 😉.......

මීට මාස තුනකට පෙර කුඩා කල සිට ජින්ට ගෙනල්ල තිබුන proposal එකකට අනුව එයා ඒ ගෑනු ලමය එක්ක විවාහ උනා...
කෙල්ලත් ජින්ට දෙවෙනි නෑ... දෙන්න හෙන ඇරියස් එකේ ඉන්නෙ එක්කෙනෙක්ට එක්කෙනෙක් second වෙන්න කැමති නෑ... මොකද කෙල්ලත් වසර හතරක් පුරා නොකඩවාම මිස් කොරියා උන කෙනෙක්...

Jin's home....

Liyo : ජින් සර්... මිස් ඇවිල්ල ආයෙ .. 🙂

ජින් උන්නෙ එයාගෙ luxury house එකේ විශාල සාලයට වෙලා laptop එකෙන් මේ මාසෙ බිස්නස් තත්වෙ බලන ගමන්...

Jin : ම්ම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jin : ම්ම්... ආයෙම අප්පත් එක්කද ඇවිල්ල තියෙන්නෙ... 😏

Liyo : නෑ සර් මේ පාර තනියම... 🙂

Jin : ඇතුලට ගන්නකො... 😏

ජින් කිව්වෙ ලැප් එකට මූන ඔබාගනම කට කොනකින් හිනාවන ගමන්...

Jin : ආහ්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jin : ආහ්... සුද්දී... ආයෙ කවද්ද යන්නෙ.. 😂.

Yuna : මොකද පිස්සො හිනා වෙන්නෙ.. 😡..
ආයෙ යන්නෙ නෑ... ඇයි.. ? 😒

W.W.H 😉             𝐉𝐈𝐍 ( Complete  )Where stories live. Discover now