*:* 11 *:* Secret 🤫

1.4K 373 72
                                    

පහුවදා උදෑසනම ජින් යූනව ගන්න මේරි අජුම්මලෑ දිහා ගියා... යද්දි එහෙ උන්න අජුම්මගෙ දුව රේචල් අඩ අඩ ගෙට දිව්ව ජින් දැක්ක.. ජින් කා එකෙන් බැහැල ගියේ කට තද කරං හිනා වෙවී ඉන්න කෙල්ල ලගට...

Jin : ඇයි ඒ.... ?? 🤨

Yuna : මං දන්නෙ කොහොමද යං යන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Yuna : මං දන්නෙ කොහොමද යං යන්න.. 😒

Jin : ඒයි ඔහොම ඉන්නව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jin : ඒයි ඔහොම ඉන්නව ... මොනාද මේ පාර ඒ අහිංසකීට කලේ ආ...  🤨

Yuna : වැඩි දෙයක් නෑ..
කොන්ඩෙ චුයින්ගම් දෙක තුනක් ඇලෙව්ව ඇයි ගහන්නද 🤨

කෙල්ල කා එකට එන්න එන්න ජින් හරස් කර කර ඇහුවෙ මොකක්ම හරි මගඩියක් මෙයා නටල එන බව දන්න නිසා ....

Jin : අර බලන්න ඉතිං... ඔයා දන්නවනෙ රේචල් කොන්ඩෙට කොච්චර ආසද කියල බබා..
ඇයි ඔහොම නපුරු වැඩ කරන්නෙ 😒.....
ආයෙ එහෙම කරල තිබ්බොත්....

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
W.W.H 😉             𝐉𝐈𝐍 ( Complete  )Where stories live. Discover now