*:* 06 *:* Party 🎉️

1.6K 419 131
                                    

Jin : එහෙනම් ලෑස්ති වෙලා එන්න බබා..
පරක්කු නොවී යන්නෝනෙ..... 😁

Yuna : හරී.... 😊
.................................................

කවදත් ලස්සන ජින්ගෙ බෝනික්කි සුදු පාට දිග frock එක ඇදල එද්දි ජින්ටත් හරි ආඩම්බරයි..
දෙන්නම හවස හයට විතර කා එකට නැග්ගෙ ලියෝ driving seat එකෙන් වාඩි වෙද්දි..

InA Car...... 🚗

ජිනාගෙ වැඩේ නැග්ග වෙලේ ඉදං ඉස්සරහ ශීට් එකට එබි එබි ටයි එක හදන එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජිනාගෙ වැඩේ නැග්ග වෙලේ ඉදං ඉස්සරහ ශීට් එකට එබි එබි ටයි එක හදන එක...

Yuna : කොච්චර හැදුවත් බෙල්ලෙ ඇද අරින්න බෑනෙ ඉතිං... 😄

කෙල්ල කකුලක් පිට කකුලක් දාන අත් දෙකත් හරහට බැදන් කිව්වෙ අහක බලාන ඇහෙන නෑහෙන ගානට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කෙල්ල කකුලක් පිට කකුලක් දාන අත් දෙකත් හරහට බැදන් කිව්වෙ අහක බලාන ඇහෙන නෑහෙන ගානට....

Jin : හහ්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jin : හහ්... ඉරිසියාව...
මම තමයි world wide handsome you know. 😉

Yuna : බ්ලෑක්... 🤢 කාට කියන්නද....

W.W.H 😉             𝐉𝐈𝐍 ( Complete  )Where stories live. Discover now