*:* 03 *:* Protect ✊

1.7K 424 155
                                    

ලැජ්ජාවටත් ආඩම්බරේටත් පලමු වතාවට ජින්ගෙන් ලැබුන මේ සෙනෙහසට වශී උන කෙල්ල ජින්ගෙ බෙල්ල අස්සෙ මූන හංගගත්තෙ මූන රතු වෙද්දි.......

.................................................

ජින් කෙල්ලව අරං කෙලින්ම ආවෙ Benz එකට..
ඒත් එක්කම ජිනා ලියෝට පට පට ගාල මැසේජ් එකක් සෙන්ඩ් කලා කෙල්ල දැක්කෙ නෑ..
එයා මනෝ ලෝකෙක ගිලිලා...

Yuna : කුමාවොයෝ ... 🙄

Jin : ම්හ්... මොකටද... 😏 ඔයාව උස්සං ආවටද
( ජින් ඇහුවෙ කාර් එක ස්ටාර්ට් කරන ගමන්.. )

Yuna : නෑ අනේ... අර වනචරයට ගැහුවට... 🙄

Jin : කුමාවෝ විතරක් මදී.. 😏 වෙන මොනා හරිත් ඕනා ... මං ලොකු වැඩක් කලේ... 😏

Yuna : මොනාද ඕනා.. 🙄

කෙල්ල තොලත් පෙරල පෙරල ඇගිලි එකට පටල පටල ඇහුවෙ ජිනාගෙ හැටි දැනන් කිස් එකක්වත් ඉල්ලයි කියල...

Jin : ම්ම්... අද දවස දෙන්න මට...😁

Yuna : ඒ කිව්වෙ... 🙄

Jin : ඇවිදින්න යං... ම්... 😁

Yuna : ආහ්... 🤭 හා යං.. ඔයා කැමති තැන් වලට.. 

Jin : කුමාවෝ ... 😉

Liyo : සර්... 🙂

Jin : ලියෝ ඔයා මං කිව්ව වැඩ ටික බලල තියන්න අද ඔයාල මං එක්ක එන්න ඕන නෑ..
ගෙදර යන්න.. මං යූන එක්ක ඇවිදල එන්නං. 🙂

Liyo : හරි සර්.. පරිස්සමට .... 🙂

ශටර් එකෙන් එබිල කතා කරපු ලියෝ පැත්තකට වෙනවත් එක්කම ජින් කාර් එක ඇද්දුවා...
විනාඩි ගානක් යත්ම ජිනා කෙල්ල එක්ක ආවෙ ශොපින් මෝල් එකට...
ඒ ඇවිල්ල කෙල්ලගෙ බක්කි ගව්ම ගලවල එයාව හොදට dress කරං සපත්තු දෙකකුත් දම්මං අරං ආවෙ වීදි පොලට..

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
W.W.H 😉             𝐉𝐈𝐍 ( Complete  )Where stories live. Discover now