*:* 15 *:* Catch 😎

1.4K 370 109
                                    

පහුවදා උදේම ජින් යන්න ගියේ පොලීසියට.. එයාගෙ besta namjoon හම්බෙන්න.. නම්ජුන් Blue moon company එකේ අයිතිකරු වගේම හොද පොලිස් නිළධාරියෙක්....

Nj : හේයි handsome ... අම්මෝ කාලෙකින් කෝ අර ඇක්ශන් එක දාපං.... 😅

Jin : I'm world wide handsome you know 😉

නම්ජුන් බඩත් අල්ලං හිනාවෙනව හොදටම පොලීසියෙ අනික් උන්ටත් හිනහ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නම්ජුන් බඩත් අල්ලං හිනාවෙනව හොදටම පොලීසියෙ අනික් උන්ටත් හිනහ...

Jin : බල්ල... 😅 මේ අහපං මට ලොකු ප්‍රශ්නයක් මට complain එකක් දාන්න ඕනා...

Nj : කියපං උබ වෙනුවෙන් නිකං ඉන්න එකෙක්ට උනත් මං අව්ලක් දාන්නම්... 😅
මොකද්ද කරන්න ඕන.. handsome වෙලා කෙල්ලො වසඟ කලා කියල උබව හිරේ දාන්නද ? 😅

Jin : අපෝ උබ එක්ක බෑ මේ serious දෙයක්..

Nj : හා හා කියපං... 😎

ඒ කියල අතේ තිබ්බ කෝප්පෙ නම්ජුන් මේසෙන් තිබ්බ .. ඒ තියනවත් එක්ක ඒක බිමට වැටිල කුඩු උනා....

Nj : 🙄...........

Jin : 😅😅😅

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jin : 😅😅😅 ... අම්මෝ උබ... වැඩ කයි වගේ..
අහපංකො ............................................................................................................................................................................ ඒකයි... මේකයි බන් මට ඌව ඉවර කරන එක ලොකු දෙයක් නෙවේ...
ඒත් මොනා උනත් ඒ මගෙ වයිෆ්ගෙ අප්පනෙ...
අනික එයාගෙ අප්පව මරපු කෙනා මම කියල දැනගත්තම එයා මාව පිලිකුල් කරයි බන්..
අනික එයා pregnant මේ වෙලාවෙ මට එයාට ලොකු බරක් ඔලුවට දාන්න බෑ ජුනී....

W.W.H 😉             𝐉𝐈𝐍 ( Complete  )Where stories live. Discover now