*:* 10 *:* Find 🤜

1.4K 373 107
                                    

කොල්ලො ටික යක්කු වගේ ගැම්මක් වත් නැතුව පාලු hospital එක ඇතුලට ගියේ කව්රුහරි යට ගිරියෙන් කෑ ගහනව ඇහෙද්දි...
............................................

ජිනාත් හිමීට හිමීට ලියෝ එක්ක ඇතුලට ඇදුනා..  කොල්ලන්ගෙ සද්දෙ නිසා හිත ගැස්සුනේ නෑ...
ඒ උනාට කර උන කොල පෑගෙන සද්දෙනම් හරිම මූසල විදුහට ඇහුනා.. 

Liyo : අප්පට... ම්හ්.. අම්මෝ සර් මිනී ගඳ 🤢

Jin : 😣 මේ කව්රුත් භාරකාරයො නැති ඒවද බන් මෙහාට ගේන්නෙ....

Liyo : ඉස්සරනම් හිලරි මැරුන උන් අරං ඇවිල්ල මිනී මස් කෑවලු සර්... බ්බ්.. 🤢

Jin : මාස් දාගනින්... 🤢 කොල්ලො නම් යක්කු බන් ගානක් නෑ බලපංකො...

: සර් මෙහාට එන්න... 😣 මෙන්න අයිස් box වල බඩු හෑව් ... මේවල බලමූ...

ජින්ගෙ හදවත වේගෙන් ගැහෙද්දි එයා ඇතුලට ගියා .. මිනී කුනු උන ගඳ තදටම එද්දි සමහර කොල්ලො වමනෙ කර කර උනත් ඉටි උර කප කප ජීමිනාව හොයනවා...
තඩි කබඩ් පේලියක් තිබුනෙ... මිනී තියෙන්නෙ ඇති 400 වඩා....

පැයක් විතර යනකල් හෙව්වත් ඒ සෙට් එකේ ජීමිනාගෙ body එක හම්බුනේ නෑ...

: සර් මේ.. ලිෆ්ට් එකක් ඒක වැඩ පහලට තව තියනව වගේ... 🤢

Jin : යං බලමු... 😣

කොල්ලො දහයක් විතර ජිනා එක්ක ලිෆ්ට් එකේ පහලට ඇදුනා ... ලිෆ්ට් එකේ දොර ඇරෙද්දිම ජිනාට අදහගන්න බෑ සුපිරි තට්ටුවක්... ලයිට් දාලා ටයිල් අල්ලල .......
But තුවාල වෙලා ලේ පෙරාගන ඉන්න මිනිස්සු කූඩු කරල... 😳

Jin : දෙයියනේ මේ මොකද්ද මේ... 😳

: සර්.. මේ මිනිස්සු විකෘතී වගේ.. 😥 සර් මේ.. අම්මෝ...

: බය වෙන්න එපා කොටු කරලනෙ... 🤨

Jin : මේ මිනිස්සු මෙහෙම විදවන එක අපරාදෙ බන් ඉවර කරං කරං වරෙන්...

කලු ඇදගත්ත අපේ යක්ක පැටව් ටික ඒ වචන සෙට් එකට අවනත වෙලා ස්නයිපර් අරං ශූට් කර කර මිනිස්සු මරන්න ගත්තෙ game එකක් වගේ...

: ජීමින් සර් මෙතන ඉන්න විදිහක් නෑනෙ සර්.

Jin : ඒක තමා බන්... 🥺 අනේ මෙතන හරි මගෙ පොඩි එකා උන්නනම් ..
මං මගෙ ඇගේ කෑලි දීලා හරි හොද කරනව බන්...

W.W.H 😉             𝐉𝐈𝐍 ( Complete  )Where stories live. Discover now