*:* 05 *:* Ramyon 🍜

1.8K 393 82
                                    

තොල කට ලෙවකමින් එකෙන් උගේ trousers එකේ button එක ගලවල බෙල්ට් එකත් බුරුල් කර ගත්තෙ ලැබුන අවස්තාවෙන් ප්‍රයෝජනයක් ගන්න....
...............................................

එකපාරටම කෙල්ලව කරේ තියං යන එකාගෙ කකුල් වලට පොලු පාරක් වැදෙන්නෙ ඌව දන ගැස්සෙන්නම.....

ආඅර්ර්ර්ර්ර්ර් 😫...... මොකාද යකෝ....

Jin : handsome කොල්ලෙක්.... 😉...
ඒක නෙවේ මට ඔය කෙල්ලව ගන්න පුලුවන් වෙයිද... ? 😊

: මේ කොහෙන් ආව එකෙක්ද ... 😠

Jin : ම්ම් මං මේ කැත කෙල්ලගෙ handsome husband ඇත්තමයි.... 😁

: හෙහ් අනේ නිකං පලයං යන්න .... 🤣..
ඒයි මූව එලෝපං...

එහෙම කියපු කොල්ල කෙල්ලව අරූගෙන් ඇදල ගත්තෙ ඉවසන්න බැරි පිස්සුවකින්...
ඉබේටම දත් මිටි කැවුන ජින් අතේ තිබ්බ පොල්ලෙන් කෙල්ලව අදින එකාගෙ ඔලුවට පාරක් දුන්නෙ ඔලුව පැලිල ලේ එන්නම...
උගෙ ජීවිත කතාව එතනින් ඉවරයි..
ඒ එක්කම ජින් කෙල්ලව උස්සල අරගගත්තා...

: ඒයි ඒයි බල්ලා... තෝ මොකද්ද ඒ කලේ යකෝ... ඒයි ගහපං මේ ප##ට.... 🤬

කරුමෙට කෙල්ලව හොයන්න ඇවිල්ල උන්නෙ හදිස්සියට ජිනයි ලියෝයි විතරයි...
පාරෙ කෙලවරෙන් කෙල්ලව තිබ්බ ජිනා හිසෙන් ඇගෙව්වෙ කෙල්ල ලගින් ඉන්න කියල....

ඒ එක්කම අර හතර දෙනාම ජින් දිහාට දුවන් එන්න ගත්තෙ බඩකින්නෙ උන්න සතෙක්ගෙන් ගොදුර උදුර ගත්ත එකාව මරන්න එනව වගේ..

ආයම පොල්ල කරකවල අතට ගත්ත ජිනා යක්සාවේසෙන් දුවගන එකෙක්ගෙ කකුල් ඒම් කරල වේගෙන් ඒ දිහාට විසි කලේ දත් මිටි කාගන ඇගේ පතේ නහර ඉලිප්පෙද්දි .......

ආහ්ම්..... 😣

එකෙක් ඒකෙ පැටලිලා වැටෙද්දි තව එකෙක් ඌව නැගිට්ටන්න try කරන අතරෙ අනික උන් දෙන්න ජින් දිහාවට ඇදිලා ආවා...
ඒ එක්කම කකුල වේගවත් කරපු ජින් ඉස්සරහට දුවං ගිහිල්ල උඩ පැනල කකුල් දෙපැත්තට විහිදල කික් කලේ අරුන් දෙන්න දෙපැත්තට විසි වෙන්න...

ආයිශ්..... බල්ලා.... නැගිටපං ගහපං... 🤬

අරුන්ගෙන් එකෙක් ආයම නැගිටල එද්දි ජිනා උගෙ කොලර් එකෙන් ඇදල අරං ඔලුවට ඔලුව හප්පල පාරක් දුන්නෙ අරූට ඔක්කොම බොඳ වෙලා පේන්න...

W.W.H 😉             𝐉𝐈𝐍 ( Complete  )जहाँ कहानियाँ रहती हैं। अभी खोजें