*:* 07 *:* Poison 😟

1.6K 401 51
                                    

Jin : ඔව් ඔව් බොරු.... 😊

Yuna : ම්ම්.... මං ම්හ්... ඇඳුමක් දාං එන්නම්.. 🥺
........................................

පහුවදා පරක්කු වෙලා නැගිටපු ජෝඩුවම එකොලහට විතර office එකට ගියා..
ජින් ලැප් එකේ මූන ගහන් ඉද්දි කෙල්ල ටිකක් එහාට ගියා ඇවිදින්න...
ඒ ටිකට ජින්ගෙ room එකට බීම එකක් අරං අලුත් servant boy කෙනෙක් ආවා...

Boy : සර්... මේක... 🙂

Jin : ආ.. ඔහොම තියල යන්න...
අනේ තව එකක් ගේන්න මගෙ වයිෆුත් ආවා අද..  😊

Boy : හරි සර්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Boy : හරි සර්.... 🙂

Servant boy ජිනා දිහා අමුතුවට බල බල යද්දි කඩාගන බිදගන යූනා ආවෙ බීම ගේනව දැකල... ජිනා අතට බීම එක ගන්නකොටම කෙල්ල ඒක ඇදල ගත්තා...

Jin : ඒයි.... හැලෙයි... 😬

Yuna : ජිනී මට තිබහයි මං මේක බොන්නම් හාද...  😁

Boy : එපා... 😨

ජිනීයි කෙල්ලයි දෙන්නම හැරිල බැලුවෙ එයා දිහා පුදුම වෙලා වගේ...

Jin : ඔයා තාම මෙතනද .. තව එකක් අරං එන්න මෙයා බීපුවාවෙ මේක... 🙂

Yuna : ඔයා නේද ඊයෙ පාර්ටියෙත් උන්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Yuna : ඔයා නේද ඊයෙ පාර්ටියෙත් උන්නෙ... 🤔

Boy : නෑ.. නෑ මම මම නෙවේ... මං කිව්වෙ මේ සර්ට වැඩ කරල මහන්සීනෙ...
ඒකයි මං කිව්වෙ.... 😨

W.W.H 😉             𝐉𝐈𝐍 ( Complete  )Where stories live. Discover now