*:* 02 *:* Shooting 📷

1.9K 472 139
                                    

ඈඈඈඈඈඈඈ 😫😫 ...........
..........................................

නිදාගන උන්න කෙල්ල ලගට ආවෙ වෙන කව්රුත් නෙවේ handsome දිගා.. එයා ඇවිල්ල ඉතිං කෙල්ල නිදිද බලන්න මූනට එබුනෙ ආදරේට උනත් ඒ එක්කම ඇස් ඇරපු කෙල්ල එකපාරටම ජිනාගෙ මූන දැක්කෙ ඇද වෙලා කොර වෙලා නිසා කඩාගන නැගිට්ටෙ ජිනාගෙ නලලෙ කෙල්ලගෙ ඔලුව වදිද්දි.....

Jin : ආව් අම්මාහ්..... 😣... කෙල්ලේ... ආහ්...

අමාරුවෙන් කෑ ගහපු ජිනා නලලත් අල්ලං පස්සෙන් පස්සට ගිහිල්ල පස්සෙ තිබුන පුටුවෙන් ඉන්ද උනා ........

Yuna : අනේ... 😥 ජිනා... අනේ රිදෙනවද... ආහ්...
චුට්ටක් ඉන්න මං අයිස් ටිකක් අරං එන්නම්...
ඕක ගෙඩි ගැහෙන්න කලින්...

කෙල්ල දුවල ගිහිල්ල අයිස් පැක් එකක් අරං ඇවිල්ල කොල්ලගෙ නලලෙන් තියං අල්ලං උන්නෙ කනගාටුවෙන් .......

Yuna : රිදෙනවද ?? 😥

Jin : 😣 නෑ.. මං යකඩෙන්නෙ හැදිල ඉන්නෙ...

Yuna : පුහ්.. 😒 හොද වැඩේ මාව බය කරන්න ආවට... ඔතනට නෙවේ වදින්න තිබ්බෙ...

Jin : ආස ඇති එතනට වද්දන්න.. අපිට බබාල හදන්නත් බැරි වෙයි.. 😏

Yuna : පුහ්... 😒

Jin : ඇති මැනික... කෝ දෙන්න මං අල්ලගන්නම්... ඔයා ගිහින් කන්න... 😊

Yuna : ඇයි ඔයා කාලද ආවෙ... 🤨

Jin : නෑ නෑ කොච්චි කරල යං කන්න... 😂

ජිනා කෙල්ලගෙ අතකින් ඇදගන dinning room එකට ගියේ රෑට කෑම කන්න....
කාල ඉවර වෙලා නිදා ගන්න යද්දිම එයාලගෙ ගෙදරට එන්නෙ.. korean best magazine එක උන ARTIST Magazine එකේ කට්ටියක්....

: ඉතිං... මේ මාසෙ මින් යූනා ශී ඔයාව තමා select කරගෙන තියෙන්නෙ magazine cover එකට ......
ඔයා කැමතිනම් අපි ආවෙ contact එක sign කරගන යන්න.... 😁

ජිනා රව රව කෙල්ල දිහා බැලුවෙ යන්න එපා කියන්න...

Yuna : මොනාද මට dress කරන්න තියෙන්නෙ..

: short things තමා ඉතිං... frock එකකුයි mini trousers එකකුයි... one day යන්නෙ වැඩේට.. 😁

Yuna : මම කැමතී... 😊

එක පාරටම අර මනුස්සය අතේ තිබ්බ පෑන ඇදල ගත්ත කෙල්ල ඇස් ලොකු කරං ඉන්න ජින්ට කට කොනකින් නෝන්ඩියට හිනා වෙලා දඩස් ගාල ඒක sign කලා...

W.W.H 😉             𝐉𝐈𝐍 ( Complete  )Where stories live. Discover now