*:* 12 *:* He is alive 🥺

1.4K 372 117
                                    

යූනවත් අරං පාක් ආපු ජින් Ground එකේ ලොකු ගස් යට අයිනෙ උන පාරෙ යූනා පස්සෙන් ඇවිදන් ගියා... යූනා බෝලෙට තට්ටු දදා ඔහේ යනව...

Jin : බබා...

Yuna : ම්ම්.....

Jin : මට අහන්න දෙයක් තියනව...

Yuna : අහන්න ජින්... 😊

Jin : ඔයාට කව්රුහරි කවදහරි කිව්වොත් මාව හරි අප්පව හරි දෙන්නගෙන් එක්කෙනෙක් තෝර ගන්න කියල

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

Jin : ඔයාට කව්රුහරි කවදහරි කිව්වොත් මාව හරි අප්පව හරි දෙන්නගෙන් එක්කෙනෙක් තෝර ගන්න කියල...
ඔයා තෝර ගන්නෙ අප්පවද ??.🙄

Yuna : මොනාද අනේ ඔයාගෙ අභූත ප්‍රශ්න.. 😒
ඔයා අහන්නෙ වම් අතද දකුනු අතද ඕන කියල අහනව වගේ එකක්නෙ...
අත් දෙකක් ඕන මනුස්සයෙක්ට වැඩක් කර ගන්න ... මට දෙන්නම ඕනා.... 😒

Jin : එහෙම බෑ එක්කෙනෙක් කියන්න.

Yuna : ඇයි ජින් ඔයා ලොකු ප්‍රශ්නයක් වගේ ...
මට කියන්න බැරි මොනහරි තියනවද... ම්ම්...
මං පිට කෙනෙක්ද...
මට කියන්න ඔයාගෙ හිතේ තියන ඕනම දෙයක්... 😕

යූනා ජින්ගෙ මූන අතගාල කිව්වෙ එයාට යමක් තේරුන නිසා...

Jin : ඔව් මං මං ප්‍රශ්නෙක ඉන්නෙ...
ඒත් මට දැන්ම ඔයාට ඒ ගැන කියන්න බෑ...
මේ දේට ඔයාගෙ අප්ප සම්බන්දනම්.... 🙄

Yuna : ඔයා මොකුත් නොකිය ඔය ගැන මං දැන ගන්නෙ කොහොමද ජින්...
හැබැයි මගෙ අප්ප අතින් ඔයාට මොකක් හරි වැරැද්දක් වෙනවනම් ඒකට එයාට දඩුවම් කලාට කමක් නෑ .......
එතන ඔයා ඉදල මෙතන අප්ප උන්නත් මං කියන්නෙ ඔය ටිකමයි...
මොකද ගන්න ඕන හරි තීරනයක්නෙ..... 😕

Jin : කුමාවෝ යූනායා.... 🙂
ඔන්න බලාගන..... 😟

Yuna : ආහ්.... 😣... ආව් මෝඩයා... බලාගන සෙල්ලම් කරනවා...

එකපාරටම බෝලයක් ඇවිල්ල කෙල්ලගෙ ඔලුවෙ වැදුනා. 

Jin : ආහ්.. 😟 රිදෙනවද අපි hospital එකට යන්ද බබා... 😟

W.W.H 😉             𝐉𝐈𝐍 ( Complete  )Où les histoires vivent. Découvrez maintenant