*:* 04 *:* Office 💻

1.6K 406 75
                                    

රෑ දහයට විතර ගෙදරින් ගිය ජින් ආපහු එද්දි එකට විතර වගේ ...
ජින් කාමරේ ලයිට් දානවත් එක්කම ගැස්සිලා ගියේ කෙල්ල යකා වගේ බලං ඉන්නවා අත් දෙකත් හරහට බැදන් ඇඳට වෙලා...

Jin : ඔමෝහ්...😶 බය උනා... නිදි නැද්ද...

Yuna : mister W

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Yuna : mister W.W.H හැමදාම හොරාට හොරාට කොහෙද යන්නෙ කියල මට කියන්න පුලුවන්ද.... 🤨

Jin : බබා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jin : බබා... මං hospital ගිහිං ආවෙ... 😕

Yuna : ඇයි ඔයාට අසනීපද.. ඇයි මට කතා නොකලෙ ආ.... ☹️

කෙල්ල ඇදෙන් බැහැල දුවං ඇවිල්ල ජින්ගෙ නලලින් අතක් තිබ්බා...
ඒ අත එහෙන්ම අල්ලං ජින් කෙල්ලව බිත්තියට හේත්තු කර ගත්තා....

Jin : මං නෙවේ කෙල්ලෙ ජංගුක් accident වෙලා ..

Yuna : 😳 මොකක්... ඇයි මට කිව්වෙ නැත්තෙ අනේ මටත් බලන්න ඕන ජින් අනේ..

Jin : ශ්ශ්... හරි හරි එක්කං යන්නම්.. ලොකූ අමාරුවක් නෑ එයා ජීමින් කියල ආයෙ මනුස්සයෙක් පස්සෙ ගිහිල්ල... 🙂

ජීමින්... ඒ නමත් එක්ක කෙල්ල වැටෙන්න පුලුවන් උපරිම අව්ලට වැටුනා...
ඒ එක්කම එයාගෙ ඇස් වල කදුලු පිරෙද්දි ජින්ට තේරුනා එයාව මතක් කරපු එක මෝඩ කමක් කියල...

Jin : මියන්හේ යූනායා...
අනේ අඩන්නන්ම් එපා මං ආස නෑ ඔයා අඩනවට...  😓
ශ්ශ්..... ශ්ශ්... අඩන්න එපා....

W.W.H 😉             𝐉𝐈𝐍 ( Complete  )Where stories live. Discover now